Similar Posts
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම්දෙයි
“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධ ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම්වලට අදාළ ව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත 2023 ඔක්තෝබර් 03 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(3) ව්‍යවස්ථාව ප්‍රකාර ව, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාව තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි…
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයට
ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය කඩුලු 6 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළ නැඟ තිබේ. කෙසේ වෙතත් තරග දෙකක් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය තවමත් සෘණ අගයක් ගනී. ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා…
ඉතිහාසයේ කිසිම දිනක නොවුන අයුරින් එළවළු වාර්තා තබයි
ඉතිහාසයේ කිසිම දිනක නොවුන අයුරින් එළවළු මිල ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට කැරට් ,බෝංචි, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 2000ත් 2200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 100ත් 1200ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 500ත් 550ත්, කරවිල ක්‍රිලෝව රුපියල් 900ත් 950ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, බංඩක්කා ක්‍රිලෝව 320ත් 350ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 500ත්…
මුස්ලිම් ජනයාට අම්බානට කන්න වෙන බව අලි සබ්රි කියයි.
ගෝටාභය රාජපක්ෂ මහතාගේ ගම් මට්ටමේ ප්රචාරක රැළියක් අමතමින් ජනාධීපති නීතිඥ අලි සබ්රි මහතා සිදු කරන ලද ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් තිබේ. එහිදී රැස්ව සිටින මුස්ලිම් ජනයාට පවසන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා සිංහල ජනයාගේ ඡන්දයෙන් ජයග්රහණයෙන් කරන බවත් එහි කොටස්කරුවන් බවට මුස්ලිම් ජනයා පත් නොවුනහොත් ඔවුන්ට අම්බානකට කන්න වෙන බවයි. එතුමා මේ …
දිනකට රු.20,000ක් උපයන හිගමන් යදිමින් සිටි පුද්ගලයකු මත්කුඩු සමග අත්අඩංගුවට
වසර කිහිපයක් තිස්සේ ඇවිදිමට නොහැකි ආබාධිත පුද්ගලයකු බවට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දිනකට රුපියල් 20,000කට වැඩි මුදලක් උපයමින් බිම දිගේ ඇදී යමින් පිටකොටුව හා අවට ප්‍රදේශවල හිගමන් යදිමින් සිටි පුද්ගලයකු මත්කුඩු සමග වේල්ලවිදිය පොලිසිය විසින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු දිනකට රුපියල් 6000ක පමණ මත්කුඩු පානය කරන බවත් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. සැකකරුට…