Similar Posts
LPL ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් සමත් වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53ක ජයග්‍රහණයක් වාර්තා කරමින් කුසලානය තමන් සතු කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය. මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 188ක් ලබා ගනු ලැබුවා. ෂොයිබ් මලික් පන්දු 35 කදී ලකුණු 46ක් සහ නායක තිසර පෙරේරා නොදැවී…
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 222 දැවැන්ත පරාජයක්
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම ඉනිමක සහ ලකුණු 222කින් ජය ගත්තේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8කට රැස් කළ ලකුණු 574ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 174කට දැවී ගියේ ය. ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා…
30 වසරක් පුරා පැවති යුද්ධය 800ට හරස්වෙයි
ලොව බිහි වු විශිෂ්ටතම දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන “800” සිනමාපටයට එරෙහිව ඉන්දීය පිරිස් විසින් එල්ලකරන විරෝධයට මුත්තයියා මුරලිදරන් ප්‍රතිචාර දක්වා තිබේ. ලොව වැඩිම ටෙස්ට් කඩුළුලාභියා සහ ලොව අංක එකේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් පිටියේදී සහ පුද්ගලික ජීවිතයේදී මුහුණ දුන් සිදුවීම් පාදක කරගනිමින් “800” (එයිට්…
‘Galaxy Cup’ සුපර්ලීග් කාන්තා වොලිබෝල් ශූරතාවය නාවික හමුදාවට
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ‘Galaxy Cup’ වයස අවුරුදු 25න් පහළ සුපර්ලීග් වොලිබෝල් ශූරතාවය – 2021 අවසන් මහා තරගයේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජ කාන්තා කාණ්ඩායම පරදා එහි කාන්තා ශූරතාවය දිනා ගැනීමට සමත් විය. මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ මෙම ශූරතාවලියේ…
කලම්බෝ ස්ටාර්ස් පිල අවසන් මහා තරගයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය වූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියේ අද පැවැත්වෙන අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ තරග කිරීමට කළම්බු ස්ටාර්ස් සුදුසුකම් ලැබීය. කැන්ඩි ෆැල්කටර්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 168 (කමිඳු මෙන්ඩිස් 23, අශේන් බණ්ඩාර 40, වනිදු හසරංග නොදැවී 77, කසුන් රාජිත 20/4)…
සෞරව් ගංගුලි හදිසියේ රෝහල් ගත කරයි
ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති සෞරව් ගංගුලි හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොල්කටා නුවර රෝහලකට ඇතුලත් කර ඇති බව සදහන් වේ. ඔහු අද සිය නිවසේ කායවර්ධන මධ්‍යස්ථානයේ සිටියදී ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කිරීම සිදු කර ඇත.