Similar Posts
ඉම්රාන් ඛාන් ආව ගමන් භූගත ජල මට්ටම පහලට
කොරෝනා මෘත දේහ භූමදානය සඳහා අවසර දීමට සිදුවූයේ පාකිස්තාන අගමැති වරයාගේ පැමිණීම හා ජාත්‍යන්තර බලපෑම නිසා බව ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි. තාක්ෂණික කමිටු, විද්‍යාඥ මත, භූගත ජල මට්ටම ආදිය මේ අවස්ථාවේදී බලපා නැතැයිද නැතැයි ද ඔහු පැවසීය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.
යහපාලන රජයේ නිවාස ඇමති ලෙස සිටි සජිත් සමග එකට සිටි ඇමතිවරුන් දැන් හොරුන්වෙයි
අවුරුදු හතරහමාරක් යහ පාලන රජයේ නිවාස ඇමති ලෙස සිටි සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බල වේගය හැදුවාට පසුව එපමන කලක් ඔහු සමග එකට සිටි සමහර ඇමතිවරුන් දැන් හොරුන්වි ඇති බව ශ්‍රිලංකා කම්කරු සංගමයේ උප සභාපතිවරයකු වන ඒ. ආර්. මෙහොමඩ් තස්ලිම් මහතා (කකා හජ්ජියාර්) පවසයි. හැටන්හි පිහිටි එම සංගමයේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මොහොමඩ්…
“අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන්න
විශ්‍රාම වැටුපක් නොමැති අසරණ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන “අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවත් එම අරමුදලට අත නොතබන්නැයි රජයට අවධාරණය කරන බවත් ජයසූරිය මහතා සඳහන්…
නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හාස්‍යයට කරුණක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හාස්‍යයට කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි. ඔහු සදහන් කරන්නේ තමන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි. ඊයේ (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…
ඔම්බුඩ්ස්මන් තනතුරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන් තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර තිබේ. එසේම ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරිම සඳහා වන අයදුම්පත්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සළකා බලා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව විගණන සේවා කොමිෂන් සභාවේ…
රාජ්‍ය දේපළ විකුණන්න අනිවාර්යයෙන් සිදුවෙනවා
ප්‍රාග්ධන වියදම් සඳහා රජයට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති බවත්, මේ තත්ත්වය තුළ ඉදිරියේ දී රජයට රාජ්‍ය දේපළ විකිණීමට අනිවාර්යයෙන් සිදුවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ දී අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. “අද මේ රටේ ආර්ථිකය ද්විත්ව මූල්‍ය අර්බුදයකට හසුවෙලා තිබෙනවා. පළවෙනි එක, මේ…