Similar Posts
අර්ජුන කනස්සල්ලෙන්
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධන මහතා පත් කිරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා දැඩි කනස්සල්ලට පත්ව තිබේ. මෙම සිදුවීමෙන් පසු තමන් මහත් කලකිරීමට පත්ව ඇති බවත් පසෙකට වී සිටීම වඩා යහපත් බවක් ද ඔහු සදහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පරම්පරාවෙන් බූදලයක් සේ ලබාදීමට තමන් විරුද්ද බවත් ඔහු පවසයි. මෙම තත්වය…
මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වන්න සුදානම්
පවතින අර්බුදකාරී තත්වය මත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. මෙම මන්ත්‍රීවරුන් දහතුන් දෙනා ස්වාධීන වී විපක්ෂයේ අසුන් ගතහොත් ආණ්ඩුවේ බහුතර බලය නිශ්චිතවම අහිමි යාමට නියමිතය. මීට පෙර ආණ්ඩුවෙන් හතළිස් එක් දෙනෙක් ඉවත්වූ අතර ඊයේ දිනයේ තවත් තුන්…
බස් දෙකයි මිලියන 400 ක ආදායමක්
රුපියල් මිලියන 400 කට වැඩි වත්කම් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. රෝහිත අබේගුණවර්ධන මහතාට නාග ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේද මෙම නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාවේදී අදාල ජනාධිපති…
අපවත්වෙන්න උපවාස කරපු රතන හිමියන් දැන් හිස්බුල්ලත් ඒක්ක – ටිල්වින්
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මහනුවරදී මාරාන්තික උපවාසයක් පටන් ගත්තා. උන් වහන්සේ උපවාසයක් කරලා ඉල්ලූවේ අසාද් සාලි, බදියුදින්, හිස්බුල්ලා කියන තුන් දෙනා ඉවත් කරන්න කියලා. ඒ තුන්දෙනා තනතුරුවලින් ඉවත් කළේ නැත්තම් උන්වහන්සේ අපවත් වෙනවා කිව්වා. මාරාන්තික උපවාසයක් කළේ. මේක අහපු ගම්වල මිනිස්සු කලබල වුණා. ජනතාව බැනර් ගැහැවුවා. සෙත් පැතුවා. බෝධි පූජා තිබ්බා. රතන හාමුදුරුවන්ට මොනවා…
සජිත්ගේ රුපියල් 20,000 බොරු පොරොන්දුවක්
සමගි ජන බල වේගය දිනන්නේ නැති බව දන්න නිසා සජිත් ප්‍රේමදාස මහතා අගමැති විමෙන් පසු එක පවුලකට රුපියල් 20,000/= දෙන බව පවසනවා එත් මොහු මෙම මුදල ලබා දෙන්න මුදල් හොයන්නේ කොහොමද කියලා කියන්නේ නැති බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. මස්කෙළිය ප්‍රදේශයේදි මාධ්‍ය වෙත මේ පිලිබදව පැවසු කේ. කේ….
උකුස්සෙකු සේ පහර දීමට සූදානම් වන හිටපු ජනාධිපති
තමන්ද ගහන ගැහිල්ල උකුස්සකු වගේ බවත් නියම වෙලාවට උකුස්සෙකු සේ පහර දීමට සූදානම් බව පොළොන්නරුවේදී පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට රාජ්‍ය ත්‍රස්තවාදය ක්ක්රියාත්මක වූවත් එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අහෝසි වී යන බවත් කියා සිටියි. මෙම ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිතවාදීන් සමාජ ජාලා ඔස්සේ එල්ල…