Similar Posts
ලක්ෂ 10කින් සජිත් පරදින බව අප දැන සිටියා – මලික් සමරවික්‍රම
සජිත් ප්‍රෙමදාස මහතා ලක්ෂ 10 කින් පරදින බව දැන සිට බව ඊයේ සවස (20) අරලියගහමන්දිරයේ පැවති ඒක්සත් ජාතික පෙරමුණේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේ මලික් සමරවික්‍රම මහතා විසින් ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුව විසිරවීමට පෙර පැවති මෙම කැබිනට් මණ්ඩලය සදහා සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, කබීර් හෂීම් ඇතුලු සජිත් ප්‍රේමදාස පාර්ෂවය නියෝජනය කරන මැති ඇමතීන් සහභාගී නොමැති නමුත්…
නුවරඑළිය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රීධුර හයක්
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුව මන්ත්‍රීධුර හයක් ලබා ගන්නා බව ශ්‍රිලංකා පොදුජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කනපති කනගරාජ් මහතා පවසයි. ඒ මහතාගේ නිවසේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කනපති කනගරාජ් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි. අදවන විට එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා එමෙන්ම පසු ගිය වසර හතර හමාරක කාලයක් තුල හිටපු රජය…
එස්. බී නිසා ශ්‍රී.ල.පො.පෙ ට බහුතර මන්ත්‍රීන් පිරිසක්
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වුණේ තමන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ නිසා යයි එම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී . දිසානායක මහතා පවසයි. ජයග්‍රහණය කිරීම ඉතාමත්ම අසීරු ආසනයක් වන නුවරඑළිය ජයග්‍රහණය කිරීම සහ එම දිස්ත්‍රික්කයෙන් සිංහල මන්ත්‍රීවරු තිදෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රවේශ වීම…
ගෝඨා ආවොත් ශ්‍රීලනිපයේ බෝඩ් ලෑල්ලවත් ඉතිරි වෙන්නේ නෑ – කුමාර වෙල්ගම
රාජපක්ෂ පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයකය නියැලී සිටින බවත්, ගෝඨාභය රාජපක්ෂ වැරදීමකින් හෝ බලය ලැබුවහොත් ඔහුට නිදහස් පක්ෂයේ නායකත්වය ලබාදීමට සිදුවන බවත් ඔහු පැවසීය. මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ නායකත්වය සහ සභාපති ධූරය පිරිනැමීමට සිදුකළ අතුරු ව්‍යවස්ථාව අනුව නිර්පාක්ෂිකව මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකු ජනාධිපති ලෙස පක්ෂයට එක්වුවහොත් ඔහුට පක්ෂ නායකත්වය හිමිවන බවත් ඒ අනුව…
මහමැතිවරණයේදී රනිල් – සජිත් – කරූ එකට සිටගත යුතුයි
ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට රනිල්, සජිත්, කරූ එකට සිටගත යුතු බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. දිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් සියලු නායකයින් සමගියෙන් කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.
ආසන 20ක් දිනා ගැනීම අපේ අරමුණයි – ආර්. සම්බන්ධන්
පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙවර ආසන 20ක් දිනා ගැනීම තම අරමුණ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තම පක්ෂයේ ඇති සූදානම පිළිබදව ඊයේ (4) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසුවාය. දෙමළ ජනතාවගේ ඒකම අවිය ඡන්ද අයිතිය බවත්, ඉදිරි මහ මැතිවරණයේ දී දෙමළ ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත්, රාජ්‍ය අනුග්‍රහය…