Similar Posts
එළවලු මිලත් සීග්‍රයෙන් ඉහළට – ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට
එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට බෝංචි ක්‍රිලෝවක මිල රුපියල් 360ත් 360ත් අතර මිලකට අලෙවි කරන අතර වම්බටු ක්‍රිලෝව රුපියල් 260ත් 300ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 240ත් 250ත් ලික්ස් බිට් ක්‍රිලෝව 20ත් 240ත් මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 360ත් 380ත් දෙහි ක්‍රිලෝව රුපියල් 700ත් 800ත් අතර මිලකට…
ඇඳිරි නිතියත් තවත් ලිහිල් වේ
අද(14) සිට දිවයිනේ සියළු දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාතී‍්‍ර 12 සිට අලූයම 4 දක්වා පමණක් බව රජය පවසනවා. එය නැවත දැනුම්දෙන තුරු කි‍්‍රයාත්මකයි. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන හා කාර්යාල පවත්වාගෙන යාමේදීත් එදිනෙදා ජනජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුළුමනින්ම පිළිපදින ලෙසයි රජය සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ.OK
ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අලි ජරමර
ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් බහුල වීම නිසා එහි වෙසෙන වන අලින්ගෙන් මේ වන විට පොලොන්නරුව, ඕනෑගම, විජයරාජපුර ගම්මානයේ ගම්වැසියන්ගේ දෛනික ජන ජීවිතය අඩපන වෙමින් පවතින බවත් ගතවූ දින කිහිපය තුළ නිවාස 22ක් කඩා විනාශ කර ඇති බවත් ගම්වාසිහු පවසති. ඔවුන් පවසන්නේ මීට පෙර මෙවැනි ව්‍යසනයක් තම ගම්මානයට උදා නොවූ බවයි.අලි වැට…
ආසාදිතයන් 1,891ක් – දිනෙක වැඩිම ආසාදිතයන් – රෝහල් ඇඳන් පිරෙයි
තවත් කොරෝනා ආසාදිතයන් 696 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.ඒ අනුව අද දිනය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් ප්‍රමාණය 1,891කි. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය මෙයයි.මෙම පිරිස සමඟ මෙරට සමස්ත ආසාදිත ප්‍රමාණය 111,753 දක්වා ඉහළ යයි. අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන…
ටියුෂන් ගුරෙකුට පාඩමක්
උපකාරක පන්ති ගුරුවරයෙකු පලමු වසරේ සිසුන් පිරිසකට ලිංගික අතවර කරන බවට දැනගත් දෙමාපියවරු පිරිසක් උපකාරක පන්ති ගුරුවරයාට පන්තිය තුළදීම පහර දී පුටුවකට තබා බැඳ තැබීමේ සිද්ධියක් වලස්මුල්ල වරාපිටියෙන් වාර්තා වෙයි. 24 වැනි දින සවස මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් ගේ ප්‍රහාරයට ලක්ව තිබේ. අනතුරුව සිද්ධිය දැනගත් වලස්මුල්ල පොලීසිය උපකාරක පන්තිය පැවති ස්ථානයට පැමිණ ගුරුවරයා මුදවා ගෙන පොලිස්…
ගුවන් යානයක් ‘සිඳුරළ’ නෞකාව මතට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය ත්‍රිකුණාමලය, වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. මෙහිදී නෞකාව මුහුදේදී චලනය වෙමින්…