Similar Posts
විසිඑක අදත් කැබිනට්ටුවෙන් ලෙස්සයි
විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට අද (23)ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී ඊයේ (22)ව්ශේෂ සාකච්ඡාවක් පැවති අතර,විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත අද ඉදිරිපත් නොකර, තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය වූ බව දැනගන්නට ඇත.
කඩවල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් පෙරළෙයි
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එහි ගමන් ගත් භික්ෂුන් වහන්සේනමක් ඇතුළු තිදෙනකු තුවාල ලබා නාවලපිටිය මුලීක රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය ප්‍රදේශයේ සිට අම්පාර දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් 03වන දින සවස් කාලයේ…
තවත් සති තුන හතරකින් භයානක තත්ත්වයක්
කොළඹ අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටින්නේ නිසි පියවර නොගතහොත් තවත් සති තුන හතරකින් අති භයානක තත්ත්වයක් මෙරට ඇතිවිය හැකි බවයි. ඒ අනුව සමාජයේ සියලු දෙනාම එක්ව කොරෝනා පාලනය කිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යයවරයා පවසා සිටියේ වෛරසය ලංකාව තුළ…
වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වෙද්දි මාට්ටු වෙයි
අනුරාධපුර ප්‍රධාන තැපල් කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකු විසින් ලිපි යැවීමට වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි තොගයක් ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුරාධපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියටතේ ක්‍රියාත්මක මැතිවරණ පැමිණිලි විමර් ශන පොලිස් ඒකකය අනුරාධපුර ප්‍රධාන තැපල් කාර්යාලය වටලා තිබේ. පසුගිය දින කිහිපයේම නිලධාරින් දෙදෙනෙකු ඔවුන්ගේ හිතවතෙකු වන අපේක්ෂයෙකුගේ මැතිවරණ ප්රචාරක ලිපිතොගයක් නොමිලයේ බෙදා…
ඉන්දියාව 78 වැනි නිදහස් දිනය සමරයි
ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අද (15) සමරනු ලබයි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස සැමරෙන ඉන්දියාව සෑම වසරකම අගෝස්තු 15 වැනිදා සිය නිදහස් දිනය සමරයි.මෙවර නිදහස් දිනයේ තේමාව වී ඇත්තේ 2047 වන විට රට සංවර්ධිත රටක් බවට පත් කිරීමයි. එමෙන්ම ජාතික නිවාඩු දිනය රට පුරා විවිධ දේශප්‍රේමී සහ චාරිත්‍රානුකූලව සිදු කෙරෙන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…