Similar Posts
තලේබාන් සංවිධානය සුපුරුදු ත්‍රස්තවාදී කටයුතුවල
තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථාන් රජයට හා අමෙරිකා හමුදාවට සහයෝගය ලබාදුන් පිරිස් දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක් පෙන්වා දෙයි. ඇෆ්ගනිස්ථානයේ නගර කිහිපයක තලේබාන් සංවිධානය එරෙහි විරෝධතා පැවැත්වේ. තලේබාන් සංවිධානය රටේ පාලනය සියතට ගත් වහාම ඉතා මානුෂීයවාදී මුහුණුවරක් පෙන්නුම් කළ ද මේවන විට ඔවුන් සුපුරුදු ත්‍රස්තවාදී කටයුතුවලට එළෙඹ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා…
මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද (13) ආරම්භවීමට නියමිතව තිබේ. ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී ආරම්භ වන එම සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව අද දිනයේ දී වාචික…
‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කරයි
‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කිරිම සම්බන්ධයෙන් ඉන්දීය නලු අජේ දේව්ගන් ඒම රජයට ස්තුතිය පළ කර තිබේ. ප්‍රාන්ත රජය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව චිත්‍රපටයේ සම නිෂ්පාදක අජේ දේව්ගන් ප්‍රධාන චරිතය රඟපෑ අතර චිත්‍රපට බද්දෙන් නිදහස් කරන ලෙස මහ ඇමති යෝගී ආදිත්යනාත්ගෙන් ඉල්ලා ඇත. ඒ් අනුව මෙම…
විවාහක කාන්තාවන් නිරාහාරව සමරන චට් උත්සවය
ඉන්දීය හින්දු බැතිමතුන් හිරු දෙවියන් උදෙසා පවත්වන චට් උත්සවය දින හයක් පුරා පවත්වනු ලබන දිවාලි උත්සව සමයේ අවසන් දිනෙන් පසු එලඹෙන දින හතරේදී සමරනු ලබයි. විවාහක කාන්තාවන් නිරාහාරව සිටිමින් සහ ඉණවටක් ජලයේ ගිලී හිරු දෙවියන්ට පුද පූජා පවත්වනු ලබයි. සිය සැමියාගේ හා දරුවන්ගේ සුබසිද්ධිය පතා විවාහක කාන්තාවන් පෙර දිනයේදී නිරාහාරව හිඳිමින් බැස යන හිරු වන්දනා…
ඉන්දුනීසියාව ආසියාවේ නව COVID ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය ද….?
ඉන්දුනීසියාව ආසියාවේ නව COVID ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ. මෙම මාසයේ දි ඉන්දුනීසියාවේ දෛනික COVID-19 ආසාදිත සංඛ්‍යාව ඉන්දියාවට වඩා ඉහළ ගිය අතර දෛනික මරණ සංඛ්‍යාව අනුව බ්‍රසීලය අභිබවා තිබුණි. ඉකුත් සඳුදා ඉන්දුනීසියාවේ COVID-19 මරණ 1,338 ක් වාර්තා විය. මේ වන විට ඉන්දුනීසියාවේ තහවුරු කරන ලද COVID-19 මරණ සංඛ්‍යාව 73,000 ඉක්මවයි. මේ වන විට එරට දෛනික…
ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ටම වයිරසය ව්‍යාප්තව වෙයි
චීනයෙන් ආරම්භ වී යුරෝපයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ්-19 වයිරසය මේ වනවිට ඇමෙරිකාවේ සියලු ප්‍රාන්ත(50) කරා පැතිර ගොස් ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 6,443 ක්. ගත වූ පැය 24 තුළ අලූතින් රෝගීන් 1,776 දෙනෙකු හමුවී තිබෙනවා. අමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාවද 109 ක් දක්වා ඉහළ ගියේ…