Similar Posts
චීනයේ ඌරු උණ ගෝලීය වසංගතයක් වන ලකුණු – චීනයේ ඇන්සින් Lock Down
චීනයේ පැතිර යන තවත් වසංගත උණක් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඌරු උණ කඩිනමින් පාලනය කළ යුතු බවත්, යම් හෙයකින් මිනිසුන් අතර පැතිර ගියහොත්, එය පාලනය කරගත නොහැකි වේගයකින් පැතිර ගොස් නව ගෝලීය වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් ද පවතින බවය. ඇන්සින් කලාපයේ ලක්ෂ 4කට අධික ජනතාවක් වාසය කරන අතර නගරයේ සියලු කඩවීදි, ගොඩනැඟිලි…
ලොව දීර්ඝතම ගුවන් ගමනට ‘ක්වොන්ටස්’ ගුවන් සේවය මුලපුරයි
ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දක්වා නොනවත්වා දිවෙන (Non-stop) කිලෝමීටර් 16,200ක් දුරකින් සමන්විත ලොව දීර්ඝතම ගුවන් ගමන සදහා පරීක්ෂාවක් ඔස්ට්‍රේලියාවේ ‘ක්වොන්ටස්’ ගුවන් සේවය විසින් පසුගියදා සම්පූර්ණ කරනු ලැබීය. පුද්ගලයන් 49 රැගත් බෝයිං 787-9 වර්ගයේ ගුවන් යානයක් මේ සදහා භාවිතා කර ඇති අතර මෙම ගුවන් ගමන සදහා පැය 19යි මිනිත්තු 16ක් ගතව තිබේ. මෙම…
කලබල මැද බයිඩන් පෙරමුණට
එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට අවසාන අදියරට ළගා වී ඇති අතර මේ වන විටත් බැට්ල්ග්‍රවුන්ඩ්ස් ලෙස විචාරකයන් හදුන්වන ප්‍රාන්ත 5 කම අවසන් ප්‍රථිඵල නිකුත් වී නැත. බැටල්ග්‍රවුන්ඩ්ස් එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී යම් අපේක්ෂකයකු එක් ප්‍රාන්තයක් ජය ගත් පසු එකී ප්‍රාන්තයට අදාළ ඡන්ද විද්‍යාල එනම් ඉලෙක්ටෝරල් කොලෙජ් ආසන ප්‍රමාණය ඒ ජයග්‍රාහී අපේක්ෂකයාට හිමි වෙයි. එක්සත් ජනපදයේ…
‘ඩෙල්ටා‘ නිසා ආසාදිතයින් යළි ඉහළට
‘ඩෙල්ටා‘ ප්‍රභේදය හේතුවෙන් තම රට තුළ නව කෙරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥ අනතුරු අඟවනු ලැබේ. ඔවුන් පවසන්නේ අමෙරිකාවෙන් හඳුනාගනු ලබන ආසාදනවල ප්‍රමුඛතම ප්‍රභේදය බවට ‘ඩෙල්ටා‘ ප්‍රභේදය පත්වීමට ඉඩ ඇති බවය. සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ඉන්දියාවෙන් හඳුනාගැනුණු ‘ඩෙල්ටා‘ ප්‍රභේදයේ පැතිරීමත් සමඟ විශේෂයෙන් අමෙරිකාවේ දකුණු ප්‍රාන්තවල වාර්තාවන ආසාදනයන්හි තියුණු වැඩිවීමක් අපේක්ෂා කළ…