Similar Posts
ව්‍යසනවලින් පසුව සමාජය සුවපත් කිරීම විශාල වගකීමක් – විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි
යුද්ධ, කැරැලි ආදී ව්‍යසනවලින් පසුව සමාජය සුවපත් කිරීමට කළ යුතු දේ ඉතා වැදගත්. එහිදී සමාජයට විශාල වගකීමක් තිබෙනවා. ආගමික කටයුතු, පහන් දැල්වීම, පිරිත් කීම, බෝධි පූජා පමණක් නොවෙයි පොල් ගැසීම පවා බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් පසු සමාජය සුවපත් කිරීමේදී වැදගත්. ඒ වෙනුවෙන් අවස්ථාව ලබාදීම ඉතා වැදගත්. පශ්චාත් කම්පන වර්ධනය Post traumatic growth හෙවත්, අර්බුදවලින් පසු…
ඛනිජතෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් කෙරේ
ඛණිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, විදුලිබල සැපයීම, රෝහල් හා ඊට සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින්. ජුනි මස 20වන දින සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. විදුලි සැපයුම සහ රෝහල්…
විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි
සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් නොකළහොත්, අද(19) දහවල් 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දෙයි. විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් ලංකා විදුලි මණ්ඩලයේ අධ්‍ය්‍යක්ෂ මණ්ඩලය විසින් අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවට අපේක්ෂා කරන බවය. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන්…
මුහුදු මාර්ගයෙන් එන කොරෝනා මැඩලන්න නාවික හමුදාව මුහුදු කලාපවල ස්ථානගත කරයි
මුහුදු මාර්ග ඔස්සේ කොරෝනා වසංගතය රට තුළට ඇතුලුවිමේ අවදානම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව මුහුදු කලාපවල ස්ථානගත කර ඇති අතර වෙරළාශ්‍රිතව ද පුලුල් ක්‍රියාවලියක් දියත් කර තිබෙනවා. ඉන්දියාව ඇතුලු වෙනත් රටවල සිට පැමිණෙන ධීවරයින් සමග මුහුද මැද දී ගනුදෙනු සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසද මෙරට ධීවරයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඉන්දියාව ඇතුලු රටවල් රැසක කොරෝනා වසංගත තත්ත්වය සීඝ්රයෙන්…
ගමෙන් පටන් ගමු
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කර ඇති ගමෙන් පටන් ගමු වැඩ සටහන යටතේ ජනතාව දැනුවත් කිරිම 05වන දින ජනතා විමුක්ති පෙරමුණ පාර්ලීමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. සුන්දර රටක් ලස්සන ජිවිතයක් යන සංකල්පට යටතේ ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරිම මෙන්ම හැටන් ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්ණ විමසිමද මෙහිදි සිදු කරනු ඇත. එම වැඩ සටහන…
බෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන භූමියේ අත්බෝම්බයක් .
බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ බෝධි ප්‍රාකාර බැම්ම සහ විහාර මාවත අසබඩ පිහිටා ඇති වලාකුළු බැම්ම අතර විහාරස්ථාන භූමි ප්‍රදේශයෙහි තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් (13) වන දින උදෑසන බොරලැස්ගමුව පොලීසිය සොයාගෙන ඇත. විහාරස්ථානයේ පවිත්‍රතා රාජකාරි කටයුතු සඳහා යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විහාර භූමියේ උදෑසන 10.00 ට පමණ පවිත්‍රතා කටයුතු වල නියැලෙමින් අතුගාමින්…