Similar Posts
එංජින් ධාරිතාව වැඩි සියලු කාර් සහ ජීප් තහනම් කරන්න යෝජනාවක්
වත්මන් ඉන්ධන අර්බුදයට කෙටිකාලීනව විසඳුම් ගෙන ඒමේ යෝජනාවක් වශයෙන් එංජින් ධාරිතාව 2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. “අද සමහර සැප කාර්, ජීප් තියෙනවා ලීටරයට යන්නේ කි.මී. 4යි 5යි. හැබැයි ත්‍රී රෝද රථයක් ලීටරයට කි.මී. 25 ක් 30 ක් යනවා. වෙනත් වචනවලින් කිව්වොත් මේ…
සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF දන්වයි
ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි . ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති අතර ,එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කර තිබේ. බදු නිදහස් කිරීම් අවම කිරීමටත්…
මහවිරු දිනය සමරන්න උතුරේ සූදානමක්
උතුරේ මහවිරු උළෙලවල් පැවැත්වීම රජය විසින් තහනම් කොට ඇතත් මුලතිව් වන්නේරීකුලම් ප්‍රදේශයේ මෙවර මහවිරු උළෙලේ ප්‍රධාන උත්සවය (27) වෙනිදාට පැවැත්වීම සදහා අළුතින් සොහොන් කොත් නිර්මාණය කොට ඇති බව සදහන් වේ. මේ වන විටත් තල් ගස් පෙළක් විනාශ කරමින් භූමියක් සකස් කොට සොහොන් කොත් නිර්මාණය කොට ඒවා එල්.ටී.ටී.ඊ.සුසාන භූමි වශයෙන් නම් කිරීම පිණිස බැනර් කීපයක්ද ඇද…
පාසල් නිවාඩුවත් වෙනස් කෙරේ
පාසල්වල සියලුම පන්ති නිවාඩු දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාසල්වල සියළුම ශ්‍රේණිවලට එළඹෙන 07 වැනි සඳුදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වැනි සදුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. නැවත පාසල් ආරම්භ කෙරෙන්නේ 2022 මාර්තු 07 වැනි සඳුදා දිනයි.
නැවත දැනුම් දෙන තුරු මරදාන දෙමටගොඩට ඇඳිරි නීතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්රදේශවලටද ලබන සඳුදා (26) උදෑසන 5.00 වන තෙක් නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි එම නිවේදනයේ සඳහන්…