Similar Posts
ෆ්ලොයිඩ් විරෝධතාවන් ඇමෙරිකාවට තර්ජනයක් වෙයි
ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් මෙම කළු ජාතිකයා ඝාතනය වීමත් සමඟ ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක විරෝධතාවයන් ඇරඹුනා. නිව්යෝර්ක්, ඩෙන්වර්, ලොස් ඇන්ජලීස් නගරවල මේ වන විට විරෝධතාවයන් පැවැත්වෙන්නේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයද නොසලකා හරිමින්ය. කෝපයට පත්වූ විරෝධතාකරුවන් නගරයේ පිහිටි වෝල්මාර්ට්, ඔටෝ සෝන්, වෙන්ඩීස් ඇතුළු ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණ වෙත ප්‍රහාර එල්ල කොට ඇති අතර නගරයේ ඇතැම්…
මාධ්‍ය වාරණ ප්‍රතිපත්ති නිසා ගූගල්, ෆේස්බුක්, ට්විටර් ඉවත් වීමට සුදානමින්
ගූගල්, ෆේස්බුක්, ට්විටර් වැනි අන්තර්ජාලයේ දැවැන්තයන් පාකිස්තානය තුළ සේවාවන්ගෙන් ඉවත් වීමට සූදානම් වෙයි. ඔවුන් මේ ආකාරයෙන් ඉවත් වීමට සැරසෙන්නේ පාකිස්තානයේ ඉම්රාන් ඛාන් රජය අලුතෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති මාධ්‍ය වාරණ ප්‍රතිපත්තිවලට ප්‍රතිචාරයක් වශයෙන් බව සඳහන් වේ. ඉස්ලාම් ආගමට අපහාස කරන අන්තර්ගතයන්, වෛරී ප්‍රකාශ, අසභ්‍ය ප්‍රකාශන, ත්රස්තවාදයට අනුබල දෙන අන්තර්ගතයන්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන…
සෝමාලියාවේ හදිසි තත්වයක්
පළගැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම හේතුවෙන් සෝමාලියාවේ ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි. මෙම උවදුර සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ කලාපයේ පළමු රට සෝමාලියාවයි. සෝමාලියාවේ පවතින ගැටලුකාරී ආරක්ෂක තත්වය හමුවේ, ගුවන් යානා භාවිතයෙන් පළගැටි උවදුර මැඩපැවැත්වීමට කෘමිනාශක ඉසීමට ද බාධා එල්ල වී ඇත.
චීන ජනාධිපති ගෙන් රුසියානු ජනාධිපතිට දුරකථන ඇමතුමක්
චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ. යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාකච්ඡා මාර්ගයෙන් යුක්රේන අර්බුදය විසඳීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු බවට චීන ජනාධිපතිවරයා එහිදී රුසියානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.