Similar Posts
හැටන් පොංගල් උත්සවය
බුද්ධ සාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු හා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශ මගින් සංවිධානය කරන ලද ජාතික තෛයිපොංගල් උත්සවය 21වන දින හැටන් ඩංබාර් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ ශාසනික ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා එක්ව සිටි අතර මෙම අවස්ථාවට මධ්‍යම පලාත් ආන්ඩුකාර ලලිත් යු…
කම්කරු දෙපාර්තමේන්තුව සිකුරාදාට වැසේ
කම්කරු දෙපාර්තමේන්තුවේ සියළුම කාර්යාල සිකුරාදා දින වසා තැබීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කලේ පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම අවම කිරීමට රාජය ආයතනවල කාර්යය මණ්ඩලය කැඳවීම සීමා කිරීම සඳහා නිකුත් කළ රාජය පරිපාලන චක්‍රලේඛයට අනුව මෙම පියවර ගත් බවයි.
ඉන්ධන බෙදාහැරීම සීමා කරයි
ඉන්ධන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සදහන් කරයි. සාමාන්‍යයෙන් පෙට්‍රල් සදහා දෛනික අවශ්‍යතාව තිබුණේ මෙට්ට්‍රික් ටොන් 5,000 ක්. එහෙත් ඉකුත් දින කිහිපයේ දෛනිකව පෙට්‍රල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 8,000 ක්ව පැවති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පැවසුවේ. ඊට…
යුක්රේන සීමාවට ප්‍රහාරක හෙලිකොප්ටර් යවයි – බදාදා වන විට ආක්‍රමණයක්
රුසියාව විසින් යුක්රේනය ලබන බදාදා වන විට ආක්‍රමණය කරනු ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ කියයි. එළැඹෙන 16දා යුක්රේනයේ අගනුවර ඉලක්ක කරගනිමින් රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ඇතැයි ද එම බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියයි. මේ තත්ත්වය යටතේ යුක්රේනයෙන් වහාම ඉවත් වන්නැයි බ්‍රිතාන්‍යය, යුක්රේනයේ සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ. රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය…
වැඩිකල තක්සේරු අයකිරිම් අත් හිටුවයි
නව තක්සේරු මත අය කිරිමට යෝජනා කර තිබු වරිපනම් බදු, කඩ කුලි ගාස්තු එම තක්සේරු පිලිබදව නැවත සමාලෝචනය කරන තෙක් අත් හිටුවිමට පියවර ගන්නා ලෙස මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස් එච්. එම්. එම්. යු. බී. හේරත් මහතා විසින් ලිඛිතව දැනුම් දිමට පියවර ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව…
ඉදිරි සති දෙකෙන් පසු ඉතා භයානක අනතුරක් අතලඟ
කොරෝනා වසංගතය අමතක කර දමා මේ ආකාරයට හැසිරෙමින් කටයුතු කළහොත් ඉදිරි සති දෙකෙන් පසු ඉතා භයානක ලෙස කොවිඞ් රෝගීන් වැඩිවනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවා සිටී. ඉකුත් සති දෙකේ ජනතා හැසිරීම්වල ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට දෛනිකව හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව හත්සියය ඉක්මවා වාර්තාවීමට පටන්ගෙන ඇතැයි ද මෙම සති…