Similar Posts
ස්වෝත්සාහයෙන් නැගීසිටීමට වෙර දරන පුංචි අඹේවෙල අජිත්ගේ කදුළු කතාව
උපාධිධාරින් රැකියා ඉල්ලමින් රජයට බලකරමින් මහ පාරේ බැටන් පොළුපහර කමින් කෑමොර දෙන අතර අප මේ කියන්න යන්නේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි. කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර (42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක් වන තරුණයෙකි. ඔහු සාමාන්‍ය පෙලෙන් පාසල අතහැර තම පියාගේ හරකුන් දහ දෙනෙකුත් රැගෙන වයස අවුරුදු…
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම අද දිනට යෙදී තිබෙනවා. අද පෙරවරු 7 ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වන බවත්, සවස 4 දක්වා ඡන්දදායකයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තිබෙන බවත් ඉන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානවල සිට ඉතා ආරක්ෂිතව ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම සඳහා නිසි වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවත්, ඒ සඳහා…
සැමියා ලෙස පෙනි සිටිමින් විවාහක කාන්තාවක් කෙළෙසයි
රාත්‍රීයේ අවස්ථා දෙකකදි සැමියා ලෙස පෙනි සිටිමින් විවාහක කාන්තාවක් කෙළසූ තරුණයෙකු ගම්මුන් විසින් අල්ලාගෙන පහරදි වැඩිදුර පරික්ෂන සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට බාරදි තිබේ. අනුරාධපුර පොලිස්වසමේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පමණ විවාහක කාන්තාවක අකරතැබ්බයට මුහුණපා තිබෙන අතර ඇය විසින් සැකකරු හදුනා ගැනීමෙන් පසුව සිය සැමියාට සිදුවු අකරතැබ්බය පවසා තිබෙන අතර…
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා විසින් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත පිළිගැන්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත. අනතුරුව ඔහු පොලිස් මූලස්ථානයට ගොස් සිය තනතුරේ වැඩ භාරගෙන…
තනි ඇටයාගේ ඝාතනයේ සුල මුල ගාල්ලෙන් සොයා ගැනේ ( විශේෂ පිංතූර ද සහිතයි)
ගාල්ල,අම්බලන්ගොඩ.මීටියාගොඩ ප්‍රදේශයේ අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස ප්‍රකට ජනිත් නිශාන්ත නොහොත් “තනි ඇටයා” නමැත්තාව ඝාතනය කිරීමට දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” සැලසුම් කර ඇතිබව හෙළිවී ඇතිබව පොලිස් පරික්ෂණ වල දී අනාවරණය වී ඇත. ජනිත් නිශාන්ත නැමැත්තා,ඝාතනය කෙරුණු මනෝජ් මෙන්ඩිස් ගේ කල්ලියේ සාමාජිකයෙක් වන අතර මේ වනවිට බන්ධනාගාරගතව…
ළමා අයිතිවාසිකම් රකින පොලීසියේ හැසීරිම
නිකවැරටිය ප්‍රදේශයේදි බාල වයස්කාර දැරියකට අමානුෂික ලෙස පහර දිමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරිම පැහැර හැරි උප පොලිස් පරික්ෂිකාවන් දෙදෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් වුයේ සිටය. දහතුන් හැවිරිදි මෙම දැරියගේ දෙමාපියන් නීතියෙන් වෙන්ව සිටින අතර ඇයගේ මිත්තණිය භාරයේ මෙම දැරියත් නැගණියත් ජිවත්ව ඇත. පසුව පියා විසින් මෙම දැරියව…