Similar Posts
මිනිස් ජීවිත රැසක් ගල් මෝලේ ඇඹරෙයි
පුරාවිද්‍යා බිමක පිහිටි බව කියන මහ ගල්පර්වතයක් ඉවක් බවක් නොමැතිව වෙඩි දමමින් බිමට සමතලා කර එහි ගල් කුට්ටි ගල් මෝලේ කුඩා කැබලි වලට අඹරනා ආකාරයට මිනිස් ජීවිත රැසක් ගල් මෝලේ ඇඹරෙන්නට හැර දහසින් බැදි පියළි පොදි ගසනා ගල් ඇඹරුම් හලක් හේතුවෙන් නිදහසේ ජීවත්වන්නට ඇති මිනිස් අයිතිය අහිමිවි ඇති ගම්වැසියන් පිරිසක් පිළිබදව ලැබුනෝරුව පහළ අඹතලය ගම්මානයෙන්…
මිය ගිය හදුන් දිවි පැටියකුගේ මල සිරුරක් හමුවෙයි
මස්කෙළිය සාමිමමලේ ප්‍රදේශයේදි මිය ගිය හදුන් දිවි පැටියකුගේ මල සිරුරක් හමුවි ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සාමිමලේ ස්ටොක්හෝම් වතුයායේ ට්රාන්ස්පෝමරයක් අසල මිය ගිය හදුන් දිවි පැටියක්ගේ මල සිරුරක් තිබෙන බවට ලද තොරතුරක් මත නල්ලතන්නිට වන ජිවි නිලධාරින්ද දැනුවත් කර එම ස්ථානය පරික්ෂා කිරිමට ගිය…
සත්වෝද්‍යාන නොමිලේ නරඹන්න අද විශේෂ අවස්ථාවක්
වයස අවුරදු 12ට අඩු ළමුන්ට අද (01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වනවා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය සඳහන් කළේ අදට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය සහ හම්බන්තොට රීදිගම සෆාරී උද්‍යානය නොමිලේ නැරඹීමට ළමුන්ට අවස්ථාව ලබා…
අඹගමුව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගණන 278 දක්වා ඉහලට
අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 278 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කාමදේවන් මහතා පවසන ලද්දේ වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් ගනන 88 දක්වා ඉහල යාමත් සමග අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය…
මාස 14ට නව නීති 42ක්
රටේ කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14 ක කාලය ඇතුලත නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මෙවර පාර්ලිමේන්තුවේ දී සිදු කර ගත නොහැකි වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත…
සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි
හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය. නීතිඥයෙක් වූ ඒ මහතා, 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා…