Similar Posts
තවත් විදුලි බලාගාරයක් අක්‍රිය කරයි
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස Sojitz පෞද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වන බව එම මණ්ඩලය සඳහන් කළේය. කෙසේවෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය අක්‍රිය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන…
හිමිනමගේ අපවත් වීම ඝාතනයක් දැයි සැකයක්
රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංස හිමියන්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් හතරක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. උන්වහන්සේගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට ලබා දුන් උපදෙස් පරිදි මේ පරීක්ෂණ කටයුතු පුළුල්ව ක්‍රියාත්මක…
ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයට අකුණක් වැදෙයි!
පොලොන්නරුව ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයි ඉහළ බිත්තියට ඊයේ (19) අකුණක් පහත් වීම හේතුවෙන් එහි බිත්තියට හානි සිදු වි ඇතැයි පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි. පොලොන්නරුව කලාපය භාර පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ ඕ.ආර්.ජයතිලක මහතා පැවසුවේ ලංකාතිලක පිළිම ගෙයට අයත් උස්වූ ගඩොල් බිත්තියට ඊයේ (19) රාත්‍රියේ වැස්සත් සමග අකුණක් එල්ල වී ඇති බවයි. “ මේ අකුණ පහත් වෙලා…
රෝගීන් 182 දෙනෙකුගේ සාම්පල් මඟින් ඔමික්‍රෝන් ආසාදිතයින් 160ක් හඳුනා ගැනේ
මෙරටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු ආසාදිතයින් 160ක් හමුවී ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා , ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියි. අපගේ පර්යේෂණාගාරයේ දී කොවිඩ් ආසාදිත රෝගීන් 182 දෙනෙකුගේ සාම්පල් පරීක්ෂණ සිදුකළා. එහිදී අපට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 160 දෙනෙකු හඳුනා ගැනීමට…
කළුතර කොරෝනා ආසාධිතයින් ගණන 272 ක් දක්වා ඉහළට
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස සියල්ල පුරාම මේ වන විට කොරෝනා වසංගතය පතිරීමත් සමග ඔක්තෝම්බර් 31 වනදා වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් හදුනාගන ඇති කොරෝනා ආසාධිතයින් ගණන 272 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ හෙළිකරයි. බේරුවල, පානදුර ඇතුළු ප්‍රදේශවලින් පසුගිය 31 දා රෝගීන් 93 දෙනෙක් හමුවීමත් සමග මෙම තත්වය උදාවී තිබෙි. මෙි අතර හොරණ…
කොවිඩ් මරණ 46ක් – ගර්භණී මව්වරුන්ට එන්නත බදාදා
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 46දෙනෙකු මියගොස් තිබේ. එම මරණ මැයි මස 17 සිට ජුනි මස 05 දක්වා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. ඒ අනුව මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටදී හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 204,278ක්…