ඉන්දියාවේ නවදිල්ලි නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රහාර එල්ල කිරීමට සැලසුම්කර සිටි අල්කයිඩා සාමාජිකයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ ප්‍රධාන ස්ථාන රැසක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර සිටි බවට අනාවරණය වී ඇති බව ඉන්දීය ප්‍රධාන ත්‍රස්ත මර්දන ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Similar Posts