Similar Posts
IMF පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ නිළ සාකච්ඡාව ඊයේ පවත්වා තිබේ. එය පවත්වා ඇත්තේ අන්තර්ජාලය හරහායි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකුවේ අදිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද සහභාගී වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතවරිය සමඟ මෙම සාකච්ඡාව විනාඩි 45 ක් පමණ පවත්වා ඇති බවටයි වාර්තා…
ලාෆ් ගෑස් සමාගමට නඩු!
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලාෆ් ගෑස් සමාගමේ කොටස් මිල ගණන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ කෘතිමව මෙහෙයවීමේ චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. ඒ, ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය, යූ. කේ. තිලක් එන් ද සිල්වා, තක්ෂිල අයි. හුලංගමුව යන අයට එරෙහිවයි. කෘතිම ලෙස වෙළෙඳපොළ…
විදෙස් මුදල් හිගය චීන මහ බැංකුව බේරා දෙයි
චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ. මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය කළමනාකරණය කර ගැනීම සඳහා කෙටි කාලීන ගෙවීම් පහසුකම යටතේ මෙය ලබාදීමට නියමිතය. ඉන්දියාවෙන් කෙටි කාලීන ගෙවීමේ පදනමෙන් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 400 ක මුදල මේ සතිය තුළ…
රක්ෂණය පුළුල් කොට ජනතාවට වැඩි ප්රතිලාභ ලබාදිය යුතුයි
ශ්‍රී ලංකාවේ රක්ෂණ අංශය තවදුරටත් පුළුල් විය යුතු බවත්, ඒ හරහා ජනතාවට වැඩි ප්රතිලාභ අත්කරදීමක් සිදුවිය යුතු බවත් පී.එල්.සී. ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී දීපාල් අබේසේකර මහතා ප්‍රකාශ කෙළේය. මෙරට රක්ෂණ අංශයේ සමස්ත වත්කම් වසර 2017 නිමාවනවිට රුපියල් බිලියන 564.9ක සිට වසර 2018 අවසානයේදී රුපියල් බිලියන 606.6ක් දක්වා සියයට 7.4කින් වර්ධනය වී ඇතැයි ද එය යහපත්…
ශ්‍රී ලංකාව ගැන IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ජපානය, ඉන්දියාව සහ චීනය යන මෙරට ණය හිමි ප්‍රධාන රටවල් තුනෙහි සහභාගීත්වයක් කඩිනමින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ Kristalina Georgieva මහත්මිය පවසයි. ණය අර්බුදයට ලක්වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව අද මුහුණ දෙන තත්ත්වය පිළිබඳව ගෝලීය සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය…
ඉහළ ගිය වාහන මිලට මොකද වෙනනේ
ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනයට අවසර දීමට අවධානය යොමුව තිබෙන බවයි. නමුත් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරන බවත් රටතුල ඩොලර් සංචිත සම්බන්ධයෙන් දැනට ගැටලුවක් ඇත…