Similar Posts
දිනවන්න හදනවා බැරිනම් යනවා – අර්ජුන
ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට ඇද දමමින් විවිධ වංචා අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති ශම්මි ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනු ලැබූ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා, අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කළේය. ඒ අනුව ෂම්මි ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පාලක මණ්ඩලය…
විදෙස් සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්කල දුම්රිය වර්ජනය
දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ගමන්කිරිමට පැමිනි විදෙස් සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. දුම්රිය වර්ජනය හේතුවෙන් 11වන දින දුම්රියෙන් ගමන් කිරිම සදහා විදෙස් සංචාරකයන් ඇතුලු පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිනියද හැටන් දුම්රිය ස්ථානය වසා තිබිමත් සමග එම විදෙස් සංචාරකයන් ඇතුළු පිරිස මෙසේ දුෂ්කරතාවයන්ට පත් විය. දුම්රිය වර්ජනය හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානය පාලුවට ගොස්…
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ. ඒ අනුව, එම ත්‍යාගය, මහාචාර්ය කැටලින් කරිකෝ සහ මහාචාර්ය ඩෲ වෙයිස්මන් අතර බෙදී යනු ඇත. කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ වන විට එය ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකට…
කිරිපිටි මිල තවත් ඉහළට
ආනයනික කිරිපිටි මිල ගණන් අද (30) සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ දමා තිබේ. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, කිරිපිටි කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද මිල ගණන් ඉහළ දැමූ බවයි. ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල 1,345 ක් වන අතර ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක නව මිල රුපියල් 540 ක්…
හැටන් මාර්ගයේ මරු කපොලු
හැටන් නගර මධ්‍යයේ තැන තැන මාර්ග අබලන් තත්වයේ පැවතිමත් සමග රථ වාහන රියදුරන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව මෙන්ම බොහෝ රියදුරන්ද පවසනුයේ නගරයේ තැන තැන මාර්ග අබලන් තත්වයේ පැවතිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. නගරයේ සමහර ස්ථානවල මාර්ගයේ විශාල ප්‍රමාණයේ වලවල් හැරි ඇති අතර තවත්…
එන්නත් දෙකම ලබාගත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළට
කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් එකිනෙකට පරස්පර අදහස් ඉදිරිපත් කරමින් සිටින බවත්, එන්නත්කරණය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන ප්‍රකාශ විශ්වාසනීයභාවයකින් තොර බවත්, ඒවා පිළිගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් කෝවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව අවධාරණය කරයි. රටේ එන්නත්කරණය ආරම්භවූ අවස්ථාවේදී ඇස්ට්රසෙනිකා එන්නත හොදම එන්නත යැයි කියූ…