ශ්රී ලංකා සංචාරයට පෙර නිපුණතා පුහුණු කඳවුරට සහභාගී වූ බංග්ලාදේශ 27 දෙනෙකුගෙන් යුත් ක්රිකට් කණ්ඩායමේ එක් ක්රීඩකයෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු ඔහු ස්වයං නිරෝධායනයකට ලක්ව ඇතැයි බංග්ලාදේශ ක්රිකට් මණ්ඩලය නිවේදනය කරයි.
ඩකා නුවර සී ආරම්භ වූ කඳවුරට පෙර කොවිඩ් -19 පරීක්ෂණ සිදු කර ඇත. අනතුරුව එම ක්රීඩකයා සමග සම්බන්ධතා පැවැත්වූ සෙසු පිරිසද හුදෙකලා කර ඇති බව සදහන් වේ.