Similar Posts
කොරෝනා ගැන අප තවමත් නොදන්නා කරුණු 9 ක්..
කොරෝනා වෛරසය, කල්ප කාලයක් සේ හැඟුණත් එය ලෝ වාසීන්ගේ කණට හසුවී ගතව ඇත්තේ මාස කිහිපයක් පමණි. ඒ පිළිබඳව පළමුව අසන්නට ලැබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. ලෝ වටා විද්‍යාඥයන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිය ද කොරෝනාවෛරසය පිළිබඳ තවමත් අප නොදන්නා දේ එමටය. ඊට පිළිතුරු සෙවීම සඳහා ලොව පුරා පරීක්ෂණ කෙරෙමින් පවතී. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ලොව හමුවේ…
කඳුරට දෙමළ ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කරීමට කමිටුවක්
කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාවගෙන් ඇතැම් පිරිසක් සාර්ථක ලෙස ශ්‍රී ලාංකීය සමාජයට ඒකාබද්ධ වී ඇති නමුත්, තවත් පිරිසක් එහිදි අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ට සහාය වීමට කටයුතු කරන…
කොරෝනා මරණ ලක්ෂ තුන පණී
කෝවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රමාණය අද ලක්ෂ තුන ඉක්මවීය. ඒමෙන්ම, මේ වන විට ලොව පුරා රටවල් 210 ක් තුළ කොරෝනා වෛරසය ආසදිතයින් ප්‍රමාණය ලක්ෂ හතලිස් පහක් ඉක්මවා ගොස් තිබේ. මින් මෙතෙක් සුවය ලැබී ඇත්තේ දාහත් ලක්ෂයක් පමණක් බවයි වාර්තා වන්නෙ. මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අය අතරින් වැඩිම මරණ ප්‍රමාණයක්…
රුසියාවේ මීළඟ ආක්‍රමණය ලංකාව වෙන්න පුළුවන්
රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව සිදු කළ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයෝ පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. ඔවුන් සදහන් කළේ ජාත්‍යන්තර ප්‍රජාව හැකි ඉක්මනින් මැදිහත් වී රුසියානු ආක්‍රමණය නතර කිරීමට කාලය එළඹ ඇති බවයි. යුරෝපා සංගමය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු මුළු ලෝකයම තම රටට උදව් කළ යුතු බවත් එහිදී…
දූෂණ විරෝධී පනත් අද යළි පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තුව අදත් (19) උදෑසන 9.30ට රැස්වේ. දූෂණ විරෝධි පනත් අද යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය 06 වැනි දා පාර්ලිමේන්තුවේදී දෙවැනි වර කියවීම සම්මත විය. ඒ, සංශෝධන ඇතුළත් කිරීමට යටත්වයි. අද යළිත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඊට අදාළව තවත් සංශෝධන ඉදිරිපත් කිරීම සඳහායි.