Similar Posts
කොරෝනාවෙන් බලපෑම් එල්ලවූ රටවලට ඩොලර් බිලියන 650ක්
කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති රටවල ආර්ථිකය නගාසිටුවීමට අමෙරිකානු ඩොලර් බිලියන 650 ක් වෙන් කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත. මෙමගින් ගෝලීය ආර්ථිකයට අතිරේක ද්‍රවශීලතාවක් ලබා දීම අරමුණයි. ලොව රටවල්, සිය කෙරෝනා මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටත්, එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් ලෙස දියත් කිරීමටත්, මෙම අරමුදල් යොදා ගනු ඇතැයි සිය සංවිධානය අපේක්ෂා කරන බව…
හජ් වන්දනාව විදේශිකයින්ට තහනම් කරයි
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කරයි. විදේශිකයින් සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර හජ් වන්දනාව සඳහා අවසරය හිමිවන බවයි එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියේ. වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාව සඳහා මක්කමට සහ මදිනාවට මිලියන 02 කට ආසන්න බැතිමතුන් පිරිසක් පැමිණෙනවා.
හෙලිකොප්ටර් යානා එකිනෙක ගැටීමෙන් 13 ක් මරුට
මාලි හි ජිහාඩ්වරුන්ට එරෙහි මෙහෙයුමකදී හෙලිකොප්ටරයක ගැටීමෙන් ප්‍රංශ සොල්දාදුවන් 13 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ ජනාධිපති කාර්යාලය පවසයි. මෙය සිදු වූයේ සඳුදා දේශීය වේලාවෙන් 19:40 ට පමණ (GMT) බුර්කිනා ෆාසෝ සහ නයිජර් දේශසීමා අසල දීය. සටන්කාමීන් උතුරේ සමහර ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් පසු 2013 සිට ප්‍රංශ හමුදා දහස් ගණනක් මාලි හි යොදවා ඇත. මාලි හමුදාව…
ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තයි
ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරාම ව්‍යාප්ත වී ඇතැයි අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන පවසයි. එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් අමෙරිකාව තුළ යළිත් වරක් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් ඇති බවය. රට තුළ එන්නත්කරණය අඛණ්ඩව සිදු වුවත් පසුගිය සතියට සාපේක්ෂව මරණ සංඛ්‍යාව 26%කින් ඉහළ…