Similar Posts
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද (04) සිට දින 10 කට අත්හිටුවයි
සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) උදෑසන 8.00 සිට දින 10 කට අත්හිටුවීමට තිරණය කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු ,රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ලේකම්වරයා සමග පැවති හදිසි සාකච්ඡාවේදී දැක්වූ ප්‍රතිචාර මත මෙම තීරණය ගත් බව ය. ඊට අමතරව විදුලිය සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩා සැලකිල්ලට ගනිමින් වර්ජනය…
මැතිවරණ නීති උල්ලංඝනය වීම් 513 ක්!
එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධව පැමිණිලි 513 ක් ලැබි ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. ඉකුත් 08 දා සිට ඊයේ (13) සවස 4.30 දක්වා මෙම පැමිණිලි ජාතික මැතිවරණ මධ්‍යස්ථානයට, දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයට ලැබී තිබේ. මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 485 ක්ද වෙනත් පැමිණිලි 16 ක්ද, ප්රචණ්ඩ ක්‍රියා 12 ක්ද වාර්තා වී ඇත….
සිමෙන්ති මිල ඉහළ යයි
සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර ලබා දී තිබේ. ඒ අනුව මෙතෙක් රුපියල් 995.00 කට අලෙවි කළ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1095.00 කි. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ගත යුතුව ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය…
ඇහැලියගොඩට සංචරණ සීමා
ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද (29) රාත්‍රි 12 සිට ලබන 02 වනදා එනම් සදුදා උදෑසන පහ දක්වා සංචරණ සීමාවන් පැනවිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය . රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් අටදෙනෙකු ඇහැලියගොඩ කොට්ටාසයේ වාර්තාවිම නිසා මෙම තීරණය ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී නන්දන කුමාරසිංහ මහතා පැවසීය….
ආදරය නිතැතින්ම වෛරයෙන් ‘ඇවිලෙනසුලුයි’ – අජිත් පැරකුම්
චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි චිත්‍රපටය යථාර්ථවාදී සම්ප්‍රදායට අයත් වන චිත්‍රපටයක් නොවන නිසා එය රසවිඳීමේදී යථාර්ථවාදී මිනුම්දඬු භාවිතා කිරීම තේරුමක් නැත. එහෙත් කිසිදු කලා කෘතියක් යථාර්ථයෙන් පරිබාහිර වන්නේ නැත. පරිකල්පනය යථාර්ථයේ ම දිගුවකි. කලා කෘතියක් යථාර්ථවාදී හෝ එසේ නොවන්නේ හුදෙක් ම යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන ශෛලිය අනුව පමණි. කලා කෘතියක් කුමන ආකෘතියකට අයත් ද, ඒ පසුබිමේ තිබෙන කතිකාවන්…
රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරයි
ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ට අවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත. ඒ, වසරක් පුරා ක්‍රියාත්මක යුක්රේන යුද්ධයේදී ව්ලැදිමීර් පුටින් යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින්. නීතියට පටහැනි ලෙස යුක්රේන දරුවන් රුසියාවට රැගෙන යාම සම්බන්ධයෙන් ද ව්ලැදිමීර් පුටින්ට චෝදනා එල්ල වෙයි. එහෙත් රුසියාව ජාත්‍යන්තර…