Similar Posts
ඉන්දියාව මිසයිලයක් අත්හදා බලයි
ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. එරට ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට එම මිසයිලය අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. “අග්නි පහ” ලෙස එම බැලැස්ටික් මිසයිලය නම් කර තිබේ. කිලෝමීටර් 5,000ක් පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත මෙමඟින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව වාර්තා වේ. කෙසේවෙතත් එම…
ඉන්දියාවේ ඔමික්‍රෝන් රැල්ලක්
ඉන්දියාවෙන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත ආසාදිතයින් 415 දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. ආසාදිතයින්ගෙන් 91%ක්ම පූර්ණ එන්නත්කරණයට ලක්වුවන් වන අතර 27% ක් කිසිදු විදෙස් සංචාරයක නිරත නොවූ පුද්ගලයින් බව සඳහන් වෙයි. ඉන්දියාව තුළ බූස්ටර් මාත්‍රාව ලබාදීමට අදාළ කටයුතු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි කනස්සල්ල පළ කරති.
නව රජුට විරුද්ධ වූ පිරිසක් අත්අඩංගුවට
III චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය විසින් ආණ්ඩු විරෝධි කණ්ඩායමක නායකයෙකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. III චාල්ස් රජගේ රාජාභිෂේකය ඊයේ (06) පැවති අතර එයට විරෝධය පළකරමින් රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ට්‍රැෆගල් චතුරස්රයේ විරෝධාතවල නිරත විය. III චාල්ස් රජු තමන්ගේ රජු නොවන…
නිවාර් තමිල්නාඩුවට
නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයට කඩා වැදී තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, පැයට කිලෝමීටර් 135 ක සුළං වේගයකින් පුදුචේරි සහ තමිල්නාඩු වෙරළ හරහා හමාගිය නිවාර්හි ප්‍රබලත්වය මේ වනවිට දුර්වලව ඇති බවයි. එය ඉදිරි පැය 6 තුළ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රදේශ කරා හමායමින් තවදුරටත් ප්‍රබලත්වයෙන් අඩු වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන්…
පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක්
ඇමරිකාවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 60,209කු වාර්තා වී ඇත. පැය 24ක කාලයේදී වයිරස ආසාදිත මරණ 1,114ක් වාර්තා වී ඇත. මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව ඇත.
සුරතලුන් වෙනුවෙන් දේව මෙහෙයක්
සුරතල් සත්ත්වයින් වෙනුවෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර දේවස්ථානයක වාර්ෂිකව සංවිධානය වන විශේෂ දේව මෙහෙය මෙවරද පැවැත්වුණි. සුරතල් සතුන්ට ආශීර්වාද කිරීම පිණිස එය පැවැත්වෙන බව සඳහන් වේ. ශුද්ධ වූ ජලයෙන් සෑම සුරතලෙකුටම ආශීර්වාද එක් කිරීමට දේවස්ථානයේ පූජකවරයා කටයුතු කරයි. මෙලෙස ආශීර්වාද කිරිම සිය සුරතලුන්ට ආරක්ෂිත සහ සෞඛ්‍යය සම්පන්න දිවියක් උරුම වන බව ස්පාඤ්ඤ වැසියන් විශ්වාසය කරයි.