Similar Posts
සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට යයි
ජපානයේ සිදුවන වලස් ප්‍රහාර සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසා නේවාසික ප්‍රදේශවල සිටින එම සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කළ යුතු බවයි ජපානය පවසයි. නමුත් දඩයම්කරුවන් එය අවදානම් වැඩි පියවරක් බව සඳහන් කර තිබේ. මේ වසරේ අප්‍රේල් දක්වා පසුගිය වසර තුළ ජපානයේ වාර්තාගත වලස් ප්‍රහාර 219ක් වාර්තා වී ඇති බව සඳහන්. දැනට…
මැතිවරණයේදී සිරකරුවන්ටත් ඡන්ද අයිතිය දෙන්න
ශ්‍රී ලංකා මානව හිමිකම් කෙමිසම සහ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යෙමු කරමින් කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි ඉල්ලයි. සිරගතවීම පදනම් කර ගනිමින් කිසිදු අයුරකින් පුරවැසියකුගේ ඡන්ද අයිතිය අහෝසි කළ නොහැකි බව එම ලිපිය මඟින් පෙන්වා දි ඇති අතර එය බරපතල ලෙස…
සාහිත්‍ය මාසය තුළ ජනාධිපතිතුමා පොත්වලට වැට් බද්ද අඩු කරයිද? අජිත් පැරකුම් ජයසිංහ
ඔය සාහිත්‍ය මාසය තුළ පොත්වලට වැට් බද්ද අඩුකරන්නය කියල මාලිමා සාහිත්‍යකාරයන් ඉල්ලීමක් කරනවා නේද? මේ වගේ ඉල්ලීම් ඉදිරිපත් කරන අය අඩු ගානෙ දන්නෙ නැහැ, දැනටත් ලංකාවේ පොත්පත් සහ අධ්‍යාපන උපකරණ වැට් බද්දෙන් නිදහස් බව. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සෙ දෙසපු පට්ටපල් බොරුවලට රැවටිලා එක එක මගුල් හිතේ තියාගෙන දැන් ඉල්ලීම් කරනවා. දැන් කොරපන්කො පුළුවන් නම් මේ…
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම්ද සිග්‍රයෙන් පහළ බසිමින් පවති. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ පවතින ප්‍රධාන ජලාශ දෙකක් වන කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශ දෙකේ ජලය උපයෝගි කර ගෙන කැනියන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, යන ජල විදුලිබලාගාරවලින් ජල විදුලිය නිපදවිමද…