Similar Posts
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මෙම මස 09 වැනිදා දක්වා මාර්ගගතව පහසුකම් සලසා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විභාග අයදුම්කරුවන්ගේ නාම ලේඛන විදුහල්පතිවරුන් වෙත තැපැල් මගින් යවා තිබෙන බවත් මෙතෙක් එම ලේඛන ලැබී නොමැති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ www.onlineexams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් නාම ලේඛන බාගත කර…
නීතිය පාසල් විෂය නිර්දේශයට
ශ්‍රී ලංකාවේ නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 2023 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මෙහිදී ශ්‍රී ලංකාවේ නීතිය වෙනම විෂයයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් නොවන බව ද 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගැන්වෙන පුරවැසි…
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ. ඒ අනුව, එම ත්‍යාගය, මහාචාර්ය කැටලින් කරිකෝ සහ මහාචාර්ය ඩෲ වෙයිස්මන් අතර බෙදී යනු ඇත. කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ වන විට එය ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකට…
දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් ලැබුනු සමාව
මියන්මාරයේ සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලංකික ධීවරයින් හත් දෙනෙකුට මියන්මාර සමුහාණ්ඩුව සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. මියන්මාර් එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් මානුෂීය හේතුන් මත මෙසේ ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනා මියන්මාර් සමුහාණ්ඩුව විසින් නිදහස් කරනු ලැබීය. එමෙන්ම ශ්‍රීලංකාව සහ මියන්මාරය අතර ඇති සුහද ද්වි පාර්ශවික…