Similar Posts
තවත් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්
පලගැටියන්ගේ ප්‍රහාර නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයට බෝග වගාවට මරු පහරක් එල්ල වනු ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි. පළඟැටි ප්‍රහාරයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් කඩිනමින් නොගතහොත් අපේ රටේ කෘෂිකර්මාන්තයට බරපතළ විනාශයක් ඇතිවී මෙරට ආහාර සුරක්ෂිත භාවයට මරු පහරක් එල්ල වනු ඇති බවද ඔහු කියා සිටියේය. මෙම සත්වයන් දැනට ඉතා කුඩා අවධියේ පසුවන බවත්…
මහර බන්ධනාගාරයෙන් පලා යාමට ගිය රැඳවියෙක් මරුට
මහර බන්ධනාගාරයෙන් පලා යාමට උත්සහ කළ රැඳවියෙකු අද (03) අලුයම මිය ගොස් තිබේ. රැඳවියන් හත් දෙනෙකු පමණ අද (03) අලුයම 2.30 – 3.00 ත් අතර කාලයේදි ලණු හා බෙඞ්ෂිට් ආධාරයෙන් මහර බන්ධනාගාර තාප්පයෙන් පැන යාමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බන්ධනාගාර ආරක්ෂක නිලධාරින් සිදු කළ වෙඩි තැබිමෙන් මොවුන්ට පලා යාමට නොහැකි වි ඇත. මෙහිදි…
මීගමුව සුපිරි වෙළද සංකීර්ණය වසා දමයි
මිගමුව මහා නගර සභාවට අයත් සුපිරි සාප්පු සංකීර්ණය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර තිබේ. එහි ව්‍යාපාරිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙම සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා කටාන කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පසුගියදා දිවුලපිටියේ පැවැති විවාහ මංගලෝත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ කොවිඞ් ආසාදිතයෙක් බවට පත්විය. මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ…
ආරක්ෂක අමාත්‍යාංශයෙන් අති විශේෂ නිවේදනයක්
ඉන්දීය රජය සමග මෑතකදී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන් මාධ්‍යයේ පළ වූ ඇතැම් වාර්තා වැරදි අර්ථකථන කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම මාධ්‍ය වාර්තා මෙරට ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ලෙස දක්වා ඇති බවය. එම ගිවිසුම් අත්සන් කිරීමට පෙර, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු…
කොළඹ හෝටල්වල කොරෝනා අවදානමක්
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ආපන ශාලා බහුතරයක් අනාරක්ෂිත ස්ථාන බවට නිරීක්ෂණය වී තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අනිවාර්යෙන් අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද කිසිවක් එම ආපන ශාලාවල ක්‍රියාත්මක නොවීම මෙම අනාරක්ෂිත තත්ත්වයට හේතුවයි. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවැසුවේ අනාරක්ෂිත තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන ආපනශාලා රැසක් හදුනාගෙන ඇති බවයි. බස් රථ පරීක්ෂා…