Similar Posts
ඊයේ දිනට නව ආසාදිතයින් 300ක්
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2454 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 300 ක් හඳුනා ගැනීමත් සමග ය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 283 ක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 ක්, එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි 03ක්, පාකිස්ථානයේ සිට පැමිණි අයෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් තිදෙනෙක් සහ වැලිකඩ…
මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් වෙයි
මිහින්තලය ප්‍රාදේශිය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරින් රාජකාරි කටයුතු කරනා ආකාරය පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව හා තර්ජනාත්මකව ලේකම්තුමා වරද්ද ගන්න එපා යනුවෙන් මිහින්තලා ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීරයෙකු පැවසීමත් සමග මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් තත්වයට පත්විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා සැළසුම් කමිටු රැස්වීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ…
කළුතරින් මැංගුස් සමුගැනීමට සැරසෙයි – වගකිවයුත්තන්ගේ අවධානයට
කළුතර මැංගුස්වලට ප්‍රසිද්ධය. ඒනිසාම කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර 1949 වසරේ ඇරඹි ක්‍රිකට් තරගය හදුන්වන්නේද “මැංගුස් හටන “ලෙසය. එපමණක් නොව කළුතර නගර සභාවේ ලාංඡනය පවා සකස්කර ඇත්තේ මැංගුස් ගෙඩියේ හැඩටය. එපමණටම කළුතර ජනතාව මැංගුස් වලටත්, මැංගුස් නාමයට ආදරේය. තවමත් අපට මැංගුස් පිළිබද කතා කළ හැකිය. ඒ තවමත් කළුතර මැංගුස් තිබෙන නිසාය. නමුත් තව…
වැල්වැටිතුරෙයි සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහෙයි
යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහි නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙසට ස්වාධීන කණ්ඩායම යටතේ නගර සභාවට තේරී පත්වු එස්.සෙල්වේන්ද්‍ර තේරී පත්වු බව නගර සභා ආරංචි මාර්ග පවසයි. නගර සභා ආරංචි මාර්ග පැවසූවේ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ කෝනලිංගම් කරුණානන්දරාසා කොවිඩ් ආසාදිතව පසුගියදා ජිවිතක්ෂයට පත්විය. අනතුරුව නගර…
චීන යුධ නෞකා සහ ගුවන් යානා තායිවානය වට කරයි
තායිවානයට එරෙහිව චීනය දියත් කළ තෙදින හමුදා අභ්‍යාසයේ දෙවන දිනය අදයි. ඒ සඳහා චීනයේ නාවික හා ගුවන් හමුදා බල ඇණි යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තායිවානය පැවසුවේ අද උදෑසන චීන යුද ගුවන් යානා 71 ක් තායිවානය ආසන්නයෙන් පියාසර කල බවයි. චීන යුද නෞකා 09 ක්ද තායිවානය වට කර යාත්‍රා කරමින් තිබූ බවයි එරට…