Similar Posts
රුසියාව විසින් යුක්රේනය පැති 03 කින් වට කරයි
රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයක් පමණ යුක්රේන දේශසීමා ආසන්නයේ රැඳවීමත් සමඟයි. රුසියාව විසින් යුක්රේනය පැති 03 කින් වට කර ඇති බවයි විදෙස් මාධ්‍යන්හි දැක්වෙන්නේ. ඉදිරි පැය 48 තීරණාත්මක බැවින් රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට යුක්රේනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. රුසියාව විසින් යුක්රේනයට ඕනෑම මොහොතත පහරදිය හැකි බව අමෙරිකාව ඇතුලු රටවල් දැනටමත් පවසා ඇත.
සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් ? සිවිල් නායකයින් අත්අඩංගුවට
සුඩාන අන්තර්වාර රජයේ සාමාජිකයින් සහ අනෙකුත් සිවිල් නායකයින් ව අත්අඩංගුවට ගෙන ඇති බවත් එරට හමුදා කුමන්ත්‍රණයක් සිදුව ඇති බවටත් වාර්තා පළවෙයි. හඳුනා නොගත් හමුදා කණ්ඩායමක් විසින් අග්‍රාමාත්‍ය අබ්ඩල්ලා හැම්ඩොක් ව නිවාස අඩස්සියට ගෙන ඇති බවටත් වාර්තා විය. නමුත් මෙතෙක් හමුදාව කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ප්රජාතන්ත්රවාදයට සහාය දක්වන කණ්ඩායම් පවසන්නේ ජනතාව උද්ඝෝෂණ පැවැත්විය යුතු බවය….
නිවාඩු අහිමි වීමකින් තොරව පුද්ගලික අංශයට ඡන්දය දෙන්න ඉඩ දෙන්න – HRCSL
ජනාධිපතිවරණයේ දී පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවකාශය සැලසීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස මානව හිමිකම් කොමිසන් සභාව විසින් කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත. පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට වැටුප් සහිතවල පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව සිය ඡන්දය ලබා දීමට හැකිවන පරිදි නිවාඩු ලබා දීමට අවස්ථාව සලසා දීම…
රටේ බහුතර පිරිසක් මේ රටේ ජනාධිපති කරවිමට බලා සිටින පුද්ගලයා කවුද?
මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවිමකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ප්‍රදේශයේ සංවිධාන කටයුතු සිදුකරන බව එම කලාපයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා කළ්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ආගරපතන කලාප සංවිධායක ලෙස කල්‍යාණි සතරසිංහ මහත්මිය පත් කිරිමට එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇති අතර එම…