Similar Posts
පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දමයි
පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් දා පැවති උත්සවයක දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවය . 2017 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා ,නගර සභා…
ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ලක්ෂ්මන් විජේසේකර සමුගනී
ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ඊයේ(12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. දිගු කළක් රෝගීව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය. 1975 වසරේ ගායන ක්ෂේත්රයට අවතීර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර මහතා රංගන ශිල්පියෙකු ලෙස ද නිර්මාණ කිහිපයකට සම්බන්ධ විය. ලක්ෂමන් විජේසේකර මහතා ගැයූ බාල ළමාවරුනේ, දැල්වු පහන්, ඇති දේ ඇති…
බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළට; පාරිභෝගික ජනතාව අපහසුතාවට
ප්‍රදේශ කිපයකම බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක් රුපියල් 58ත් 60ත් අතර මිලකටද කුකුල් මස් ක්‍රිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකටද අලෙවි වන බවත්ය. මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට…
ළිඳක වැටි වන අලියෙකු මරුට!
ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බකමූණ සෑගල ප්‍රදේශයේ ගෙවත්තක කුඩා ළිදකට වැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරින් විසින් අද (19) ගොඩ ගැනීමට කටයුතු කර ඇත. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට රාත්‍රි කාලයේ ගම් වදින අලි රංචුවෙන් එක් අලියෙකු ඊයේ (18) මෙසේ අඩි 12ක් පමණ ගැඹුරු ළිදට මුණින් අත වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත. මියගිය අලියාගේ…
ගෑස් ඇතැම් හෝටල් හිමියන් විසින් තැරවුකරුවන් යොදා එක් රැස් කරයි
ගෑස් අලෙවි නියෝජිතයන් වෙත ලැබෙන ගෑස් නගරයේ ඇතැම් හෝටල් හිමියන් විසින් තැරවුකරුවන් යොදා එක් රැස් කිරිමත් සමග ප්‍රදේශයේ සමන්ය පිරිස් සදහා ගෑස් ගබා ගැනිමට නොහැකි තත්වයක් උදා විමත් සමග එම පිරිස් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. ගෑස් අලෙවි කරනු ලබන සෑම නියෝජිත ආයතනයක් වෙතම මෙම සමහර හෝටල් හිමියන් තැරවුකරුවන් යොදවමින් ගෑස් එකතු කිරිමට පිටවර ගැනිමත් සමග …