Similar Posts
දේශපාලකයන්ගේ සාක්කු වලට ආධාර යෑම වැළැක්වීමට පියවර
ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සමග කටයුතු කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසද ශ්‍රී ලංකාවේ වංචා සහ දුෂණ සිදු වූ බවට පිළිගෙන වංචා සහ දූෂණ නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසද ඉල්ලීමක් කළහ. මේ හේතුවෙන් ඇතැම් බටහිර රාජ්‍යන් දේශපාලකයන්ගේ සාක්කු වලට ආධාර යෑම වැළැක්වීම සදහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන හරහා…
කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනාවේ ජනපති රනිල්
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසා සිටියි. එහි දී රාජ්‍ය අමාතයවරිය පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන බවය. මෙහිදී වැඩිදුරටත්…
ගාලුමුවදොර අරගලයට අදට(28) දින 50 යි
ජනාධිපතිවරයා හා රජය ඉවත්විය යුතු බවට බල කරමින් ගාලු මුවදොර පිටියේ ආරම්භ කෙරුණු නිර්පාක්ෂික අරගලයට අදට (28) දින 50 ක් සම්පූර්ණ වේ. ඒ වෙනුවෙන් සංවිධානය කරන නිර්මාණාත්මක විරෝධතා ඇතුළත් පා ගමනක් කොල්ලුපිටිය ලිබර්ටි මංසන්ධියේ සිට ගාලුමුවදොර ගෝඨා ගෝ ගම දක්වා අද පස්වරු 2.00 ට පැවැත්වේ. අරගලකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පස්වරු 2 ට කළු කොඩියක් රැගෙන…
මේක කිසිදු පූර්ව සැලැස්මක් නැති අඩ්අඩ්ඩාවට යන ආණ්ඩුවක්
අර්බුද ගැන ජනතාවට කීමට ඇමතිවරු හෝ ආණ්ඩුවක් අවශ්‍ය නැති අතර ජනතාව බලාපොරොත්තු වන්නේ ඔවුන් මැදිහත්වී අර්බුදය විසඳීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය. මහජන මුදල්වලින් ඇමතිවරු නඩත්තු කරන්නේ ජනතාවට ප්‍රශ්න කීමට නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. පිටරටින් එළවළු,පළතුරු ගෙන ඒමට ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැයකරන ආණ්ඩුවට…
රට ගැන නොහිතන ජාතියක් සිටින තාක් ඒ රට දියුණුවක් නොමැත
තමන් ගැන පමණක් සිතන මිනිසුන් මේ සමාජයේ කොතෙකුත් සිටිද යන්න මෙම ජායාරුපයෙන්ම ඔබට තේරුම් ගත හැකිය. කුරුවිට ප්‍රධාන බස් රථ නැවතුම් පොළට ආසන්නයේ ප්‍රදර්ශනය වන සේ සකසා ඇති මෙම බැනරය හා එහි ඇති පොලිස් නිවේදනය පිළි නොපදිමින් බැනරය ඉදිරිපිටම විශාල කසළ ගොඩක් රැස් කර ඇති ආකාරයයි මේ. ප්‍රාදේශීය සභාවේ කම්කරුවෝ දහවල් වන විට මෙම කසළ…
චූන් පාන් සහ සතිපොළ ඉවරයි
කොවිඩ් වසංගතයත් සමග බිහිවු අළුත් වෙළද සංස්කෘතිය හේතුවෙන් පලාත්පාලන ආයතවල ආදායම් මාර්ග රැසක අහිමිව ඇතැයි පලාත් පාලන ආයතන නියෝජිතයින් කියති. කළුතර දිස්ත්‍රික්කය ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල පලාත්පාලන ආයතනවල ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ සතිපොළ බදු ආදායමය. නමුත් කොවිඩ් වසංගතයත් සමග සතිපොළ වැසිගොස් ජංගම වෙළද රථ නිරිමාණය විමෙන් සතිපොළ ආදායම අහිමිවන තත්වයක් උදාවි ඇතැයි පලාත්…