Similar Posts
කොරෝනා සමයේ බාල වයස්කාර දැරියන්ට සිදුවන අපයෝජන හා හිංසාවන් ඉහළට
සුහුරු ජංගම දුරකථන පරිහරණයත් සමග කොරෝනා වසංගත සමයේ උතුරු මැද පළාතේ බාල වයස්කාර දැරියන් පෙම්වතුන් සමග පැනයාමේ සිද්ධීන් ඇතුළු ළමයින් ට සිදුවන අපයෝජන හා හිංසාවන් ඉහළ ගොස් ඇතැයි පොලිස් කාන්තා හා ළමා කාර්යංශය සහ පරිවාස දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. ගත වූ මාස 7 තුළ පමණක් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පෙම්වතා සමග රහසින් පලා යාම,ළමා අපයෝජන ඇතුළු…
ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම පිටුපස කුමන්ත්‍රණය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්රනකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පසුගිය වසර දෙක හමාරක කාලය තුළ කටයුතු කිරීමේදී අවබෝධ වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රෝපණ නැකත අද (19) උදාවේ
සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අදට යෙදි තිබේ. පුර්වභාග 11.38ට යෙදෙන සුභ නැකතින් දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි පැළයක් රෝපණය කිරීම මැනවැයි නැකැත් පත්‍රයේ සඳහන්ය. මේ අතර ජාතික තරුණ සේවා සභාව විසින් මෙහෙයවනු ලබන අපේ ගෙවත්ත වැඩසටහන ද අදට යෙදෙන රෝපණ නැකත සමඟ ආරම්භ කිරිමට නියමිතව තිබේ.
නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක්
නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක් බව ප්‍රොටෙක් සංවිධානයේ සංවිධායකාවක් වන තනුජා දිල්රුක්ෂි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක් කාර්යාලයේදි 12වන දින සවස මානව හිමිකම් දිනයට සමගාමිව පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍ය වෙත මේ බව පැවසු තනුජා දිල්රුක්ෂි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට සියයට…
ජනාධිපතිවරණයට නිල ඇඳුමේ බොත්තම් කැමරා…
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ජැකට් 285 ක් හඳුන්වා දී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ පැෆරල් සංවිධානය හා සී.එම්.ඊ.වී ආයතන දෙක ඒකාබද්ධ වෙමිනි. ඒ අනුව මැතිවරණ පැමිණිලි විමර්ශනය කරනු ලබන කණ්ඩායම් වල පහසුව තකා කැමරා උපකරණ 71 ක් හා විශේෂිත ජැකට් 285 ක් පොලිස් මැතිවරණ අංශයට භාර දී…
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2016ක් දක්වා ඉහළට
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට කොරෝනා ආසාදිතයින් 121ක් හඳුනාගැනීමත් සමග සමස්ථ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල හා එහි ආශ්රිත ආසාදිත ගණන 2016 ක් බව කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරම්න් කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ ඉන් 115ක් ම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් බවයි.