Similar Posts
සෞඛ්‍ය ලොක්කෝ පිළිකා එන්නතෙනුත් කෝටි 11 ගසාකයි
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක්ද අනාවරණය වී…
උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අත්අඩංගුවට
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිශීර්ෂ භාවිතා කරමින් රජයේ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන් හතලිහකට අධික පිරිසකගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් වංචාකල බව කියන උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (27දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා…
ජනපතිවරණ කටයුතු සඳහා පොලීසියේ 54,000ක් රාජකාරියේ
නීති විරෝධී මැතිවරණ පොස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා සඳහන් කළේ දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. මේ අතර පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදවන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට…
එකම පවුලේ පස් දෙනකුට මරණ දණ්ඩනය
2009 වර්ෂයේ දී අතුරුගිරිය පොලිස් වසමේ හෝමාගම හබරකඩ ප්‍රදේශයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී එකම පවුලේ පස් දෙනකුට මරණ දණ්ඩනය නියම කරන බව හෝමාගම අධිකරණයේ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. ප්‍රන්සිස් රත්නසේකර්ලාගේ ඉසංග සමීර සිල්වා නැමැති තරුණයෙකුට 2009 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වන දින පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ…
ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාහි ප්‍රභල භූ චලනයක්
ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා හි ඇතිවූ භූ චලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (19) අළුයම 03.59ට පමණ මෙම භු කම්පන හටගෙන ගෙන තිබේ. ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි. මෙම කම්පන දෙකෙහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 8 ක්…