Similar Posts
ලොක්ඩවුන් නොකළොත් වෛරසය පරිනාමය වන ලකුණු
කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ඇතිවීම හේතුවෙන් එන්නත්වල සඵලතාව අඩුවීමට ඉඩ ඇති නමුත් දැනට භාවිත කරනු ලබන එන්නත් තවමත් එම ප්‍රභේදවලට එරෙහිව ක්‍රියා කරනු ඇති බව විශේෂඥයෝ පවසති. එක් ජාන විපර්යාසයක් E484K නමින් හඳුන්වන අතර දකුණු අප්‍රිකාවෙන් හමුවූ කොරෝනාවෛරස් නව ප්‍රභේදයේ ද එම ජාන විපර්යාසය දක්නට තිබේ. කොරෝනාවෛරස් ප්‍රභේදයක් මහා බ්‍රිතාන්‍යයේ කෙන්ට් පළාතෙන් හමුවී ඇති අතර…
අධ්‍යාපන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසිදු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම තුළින් ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්ට අසාධාරණයක් සිදුවන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. නාවල ජනාධිපති විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා එම අදහස් පළ කළේය. “පහේ…
රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතා දිළිඳු මට්ටමේ ජනතාවට ද එහි ප්රතිලාභ හිමිවන බව සහතික කළ යුතුයි – ජනපති
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල…
වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
වප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. බෞද්ධයන්ට වඩා වැදගත්කමක් ඇති පොහෝ දිනයක් ලෙස වප් පොහොය හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාවාසීන් උත්සවාකාරයෙන් සමරන පොහොය අතරට වප් පොහොයත් එක් වෙයි. ඒ භික්ෂූන්වහන්සේගේ වස් පවාරණය යෙදී ඇති පොහොය වප් පොහෝ දිනය වීම නිසාවෙන්. වස් පවාරණය කළ පසු කඨින චීවර පූජාවද සිදුවන්නේ වප් පොහොය දිනයේදීයි. සත්වන වස් කාලය…
මැතිවරණය පැවැත්වෙන දිනය මෙන්න
2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර ඇත. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ් අනුව කල් දැමුණ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට සුදුසු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත දැනුම් දීමට අද පැවති මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමේදී තීරණය කොට ඇත.