පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙලක්
පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා.පින්නවල අලි අනාථාගාරයට වසර 50ක් සපිරිම වෙනුවෙන් එම පරිශ්‍රයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.1975 වසරේ දී පී බී ජී කළුගල්ල මහතාගේ මූලිකත්වයෙන් අලි අනාථාගාරය ආරම්භ කෙරුණා. අක්කර…