රුසියානු ආණ්ඩුව අහවරයි

රුසියානු ආණ්ඩුව අහවරයි

ජනාධිපති  පුටීන්ට එරට ව්‍යවස්ථාවට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට ඉඩ සැලසීම නිසා තම රජය ඉල්ලා අස්වන බව රුසියානු අග්‍රාමාත්‍ය සදහන් කරයි. රුසියානු ජනාධිපතිවරයා ද අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පළ කර ඇති බව විදෙස් පුවත් සඳහන් කරයි.

government information center

තේරීම් කාරක සභාව පත් කිරීමට නාම යෝජනා කැදවයි

අට වැනි පාර්ලිමේනතුවේ සිව්වැනි සැසිවාරයට අදාළ “තේරිම් කාරක සභාව’’ පත්කිරීම සදහා  නාම යෝජනා කැදවීමට  අද රැස්වු  පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත  රැස්වීමේදී තීරණය විය. මේ අනුව පක්ෂ විපක්ෂ නියෝජිතයන්ට අදාළ නාම යෝජනා ලබන බ්‍රහස්පතින්දා (16) ප.ව 3.00ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබා දෙන ලෙස කථානායකවරයා දැනුම් දී තිබේ. ඊට අදාළ යෝජනාව ලබන 21 වැනිදා…

සෞදියේ සැකකරුවන්ට මහජන පැමිණිලි ඒ්කකයක්

සෞදියේ සැකකරුවන්ට මහජන පැමිණිලි ඒ්කකයක්

නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැඳවියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවකදී පුරවැසියන්ට සහ නිවැසියන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට විද්යුත්  මහජන පැමිණිලි සේවාවක් සෞදි ආරාබිය විසින් ආරම්භ කර තිබේ. බන්ධනාගාර අධීක්ෂණය සහ දඩුවම් බලාත්මක කිරීම පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහකාර උප ලේකම් ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් අල්-මුක්බෙල් පැවසුවේ නව සේවාව මගින් බන්ධනාගාර අධීක්ෂණය, යුක්තිය සහතික කිරීම සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම්…

නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථතකව අවසන් වෙයි 

නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථතකව අවසන් වෙයි 

2019 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එහිදී ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රාශියක් පැවති අතර, ඒ සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටියහ.  උසස් දක්ෂතා පිළිඹිබු වූ මෙම තරඟාවලියේ සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගත් අතර,…

හක් බෙල්ලන් 440 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට

හක් බෙල්ලන් 440 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට

නාවික හමුදාව, හම්බන්තොට වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය සමග එක්ව  කිරින්ද ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක්  අත් අඩංගුවට ගෙන ඇත. නාවික හමුදාව විසින් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන අතර, ඒ අනුව ක්‍රියාත්මක කරනු ලබන තවත් වැටලීමක් හම්බන්තොට, වනජීවී කාර්යාලය හා  කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය…

‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කරයි

‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කරයි

‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කිරිම සම්බන්ධයෙන් ඉන්දීය නලු අජේ දේව්ගන් ඒම රජයට ස්තුතිය පළ කර තිබේ. ප්‍රාන්ත රජය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව චිත්‍රපටයේ සම නිෂ්පාදක අජේ දේව්ගන් ප්‍රධාන චරිතය රඟපෑ අතර චිත්‍රපට බද්දෙන් නිදහස් කරන ලෙස මහ ඇමති යෝගී ආදිත්‍යනාත්ගෙන් ඉල්ලා ඇත. ඒ් අනුව මෙම…

වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කෙරේ

වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කෙරේ

වතු කම්කරු දෛනික වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින්  කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ තීරණය තෛපොංගල් දිනය යෙදී ඇති හෙට (15) දිනයේදී ප්‍රකාශයට පත්…

හින්දු ජනතාව තෛපොංගල් සමරයි

හින්දු ජනතාව තෛපොංගල් සමරයි

පොංගල් යනු ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ පුදුචෙරි හි දෙමළ ජනයා විසින් සමරනු ලබන වැදගත්ම උත්සවයකි. එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ උත්සවයක් ද වේ. මේ හැරුණකොට ලේකයේ තවත් රටවල් ගනනාවක මෙම තෛපොංගල් උත්සවය චාරිත්‍රානුකූලව සමරනු ලැබේ. දෙමළ සූර්ය දින දර්ශනයට අනුව ජනවාරි මාසය ආරම්භයේ දී තෛපොන්ගල් උත්සවය සමරණු ලබයි. මෙය සාමාන්‍යයෙන් ජනවාරි 15 පමණ වේ. එමෙන්ම ඇති…

ප්‍රතිභාපුර්ණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ජිවිතයේ මෙතෙක් හෙළි නොවු  කථා හා ඡායාරූප

ප්‍රතිභාපුර්ණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ජිවිතයේ මෙතෙක් හෙළි නොවු  කථා හා ඡායාරූප

නුවරඒළිය ,දෙහිපේ ගම්මානයේදි 1948 ජුනි මස 12 වෙනි උපත ලද ඔහුට කෘෂි ආර්ථික රටාවකට යොමුවුනු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක, හෘදයංගම සහ ලෙන්ගතු දෙහිපේ ගැමියන් මෙන්ම, වරින් වර කුඹුරේ, කමතේ, ලියද්දේ රඟ දැක්වුනු සොකරි, කිඳුරු ගැමි නාටක ද, බලියාග, කෙම්බර, පිංකම, හඟුරන්කෙත පෙරහැර ආදිය ද, පසුකාලීන සංස්කෘතික ක්‍රියාකාරකම් වලට අතිශය ශක්තිමත් පාදමක් වී ඇති බව පැවසේ….

හැරී-මේගන්ට නිදහස

හැරී-මේගන්ට නිදහස

හැරී කුමරුට සහ මේගන් කුමරියට රජ පවුලේ රැඳී සිටිමින් නිදහස භුක්ති විඳීමට දෙවන එළිසබෙත් මහ රැජිනියගේ අවසරය හිමිව ඇති බව වාර්තා වේ. රැජින විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ රජ පවුලේ සාමාජිකයන් සමඟ සැන්ඩින්හ්‍රැම් මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. රාජකීයත්වයෙන් ඉවත් වී ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවට සසෙක්ස්හි ආදිපාද යුවළ පසුගියදා කළ ප්‍රකාශය රජ පවුල ඇතුළු…