ඉතාලියේදි දෙවන ලෝක යුද්ධ බ්‍රිතාන්‍ය බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ
දෙවන ලෝක යුද්ධ බ්‍රිතාන්‍ය බෝම්බයක් බෝම්බ නිෂ්ක්‍රීය කිරිමේ විශේෂඥයින් විසින් ඉවත් කිරිම නිසා ඉතාලියේ දකුණේ බ්‍රින්ඩිසි හි 50,000 කට අධික පිරිසකට සිය නිවාස වලින් ඉවත්ව යාමට සිදුව තිබේ. සිනමා ශාලාවක් අලුත්වැඩියා කටයුතු අතරතුර ඉදිකිරීම් කම්කරුවන් විසින් සොයා ගන්නා ලද බ්‍රිතාන්‍ය බෝම්බය 1941 දී වරාය නගරයට හෙළන්නට ඇතැයි විශ්වාස කෙරේ. බෝම්බය සොයාගත් ස්ථානයේ සිට මීටර් 1,617…