කොරෝනා නිසා සංවර්ධන ව්‍යාපෘති නවත්වන්න අවශ්‍ය නෑ

කොරෝනා නිසා සංවර්ධන ව්‍යාපෘති නවත්වන්න අවශ්‍ය නෑ

කොරෝනා වසංගතය හේතුකොටගෙන සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීම අවශ්‍ය නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා  සදහන් කරයි. රට කොරෝනාවලින් තොර බවට තහවුරු වූ විගස සංචාරක ව්‍යාපාරය යළි පනගන්වන බව අමාත්‍යවරයා පවසයි.    

ලංකාවට එන සංචාරකයන් පිළිබඳ පසුවිපරම් කිරීමට නව මෘදුකාංගයක්

ලංකාවට එන සංචාරකයන් පිළිබඳ පසුවිපරම් කිරීමට නව මෘදුකාංගයක්

මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. වෛද්‍යවරුන් කණ්ඩායමක් සමග ICTA ආයතනය මෙම නව මෘදුකාංගය ‍දින දෙකක් තුළ හඳුන්වා දුන් බවත් සියලු ගුවන් මගීන් දැනුවත් කර ඔවුන් නවාතැන්…

කොළඹ-යාපනය නව ගුවන් සේවාවක්

කොළඹ-යාපනය නව ගුවන් සේවාවක්

කොළඹ සිට යාපනයට ගුවන් සේවාවක් අද (1) සිට  ඇරඹෙන බව කාර්මික අපනයන අයෝජන ප්‍රවර්ධන  සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි. කොළඹ සිට යාපනයට ගමන් කිරීම සදහා එක් මගියකුගෙන් රු 7500 ක් අයකරනු ලැබේ. සෑම සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනකදීම මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ. රත්මලාන ගුවන්තොටුපලෙන් උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ…

paskupaharaya

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි

පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් නීරීන් ෆ්ලොරීඩ් නැමති 26 හැවිරිදි අවිවාහක තරුණියක්  මියගොස් තිබේ. බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දෑස්වලට ද දැඩි හානි සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව පසුව උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත මාරු කර…

වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි

වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි

අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන වල සම්බන්ධිකරණයෙන් ගොවීන්ගේ  වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්  රටපුරා ක්‍රියාත්මක කර ඇති බව හමුදාව පවසයි. රට තුළ හටගෙන ඇති සහල් මාෆියාවට එරෙහිව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා කියා සිටියේය. ගොවින්ගේ වී…

හැටන් ප්‍රදේශයේ වෛරස් උණක් නිසා 150 ක් රෝහලේ

හැටන් ප්‍රදේශයේ වෛරස් උණක් නිසා 150 ක් රෝහලේ

වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය එම විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට උපදෙස් ලබා දී තිබෙනවා. විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 150 කට ආසන්න පිරිසකට පෙරේදා දින සිට උණ රෝගය සහ ස්වසන අපහසුතා ඇති විම හේතුවෙන් කොටගල ප්‍රාදේශිය රෝහලෙන්…

aresst

කුළු මීහරක් ජාවාරමේ යෙදුණු 5ක් අත්අඩංගුවට

සීගිරිය අභය භූමියේ සහ මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිත සිටින අතරමං වූ සහ කුළු මීහරක් අල්ලා  අඩපණ කොට මස් කඩවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමකට හැකි වී තිබේ. කුළු මි හරක් ඇල්ලීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයන් පස්දෙනෙකු කුළු මීහරක් තිදෙනෙකු ට්‍රැක්ටර්  රථයක් සමඟ අත්අඩංගුවට ගෙන අද (30)…

ගූගල් ප්‍රධාන කාර්යාල 3 ක් වහයි

ගූගල් ප්‍රධාන කාර්යාල 3 ක් වහයි

චීනය, හොංකොං සහ තායිවානය යන රටවල  ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාල 3 ක් තාවකාලිකව වසා දැමීමට ගුගල් සමාගම තීරණය කරයි. අලෙවි ප්‍රවර්ධන සහ ඉංජිනේරු කටයුතු සඳහා ගුගල් සමාගම මෙම කාර්යාල පවත්වාගෙන ගොස් අති බව සදහන් වේ.

air

ගුවන් සමාගම් ගුවන් ගමන් නවත්වයි

නව කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයට ගමන් නවත්වන බව ජාත්‍යන්තර ගුවන් සමාගම් නිවේදනය කරයි. ඒ අනුව ‘එයාර් ෆ්‍රාන්ස්’, ‘බ්‍රිටිෂ් එයාර්වේස්’, ‘කැතේ පැසිෆික්’, ‘ෆින් එයාර්’, ‘ලයන් එයාර්’, ‘යුනයිටඞ් එයාර්ලයින්ස්’ සහ ‘යුරල්ස්’ යන ගුවන් සමාගම් හත ගුවන් ගමන් නවතා දමා ඇත. විදෙස් ගමන් අවලංගු කරන්නැයි ද කණ්ඩායම් ලෙස විදෙස් සංචාර වීම කල් දමන්නැයි ද චීනය…

මැතිවරණයේදී සිරකරුවන්ටත් ඡන්ද අයිතිය දෙන්න

මැතිවරණයේදී සිරකරුවන්ටත් ඡන්ද අයිතිය දෙන්න

ශ්‍රී ලංකා මානව හිමිකම් කෙමිසම සහ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යෙමු කරමින් කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි ඉල්ලයි.  සිරගතවීම  පදනම් කර ගනිමින් කිසිදු අයුරකින්  පුරවැසියකුගේ ඡන්ද අයිතිය අහෝසි  කළ නොහැකි බව එම ලිපිය මඟින් පෙන්වා දි ඇති අතර  එය බරපතල ලෙස…