නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථතකව අවසන් වෙයි 

නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථතකව අවසන් වෙයි 

2019 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එහිදී ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රාශියක් පැවති අතර, ඒ සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටියහ.  උසස් දක්ෂතා පිළිඹිබු වූ මෙම තරඟාවලියේ සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගත් අතර,…

හක් බෙල්ලන් 440 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට

හක් බෙල්ලන් 440 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට

නාවික හමුදාව, හම්බන්තොට වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය සමග එක්ව  කිරින්ද ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක්  අත් අඩංගුවට ගෙන ඇත. නාවික හමුදාව විසින් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන අතර, ඒ අනුව ක්‍රියාත්මක කරනු ලබන තවත් වැටලීමක් හම්බන්තොට, වනජීවී කාර්යාලය හා  කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය…

‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කරයි

‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කරයි

‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කිරිම සම්බන්ධයෙන් ඉන්දීය නලු අජේ දේව්ගන් ඒම රජයට ස්තුතිය පළ කර තිබේ. ප්‍රාන්ත රජය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව චිත්‍රපටයේ සම නිෂ්පාදක අජේ දේව්ගන් ප්‍රධාන චරිතය රඟපෑ අතර චිත්‍රපට බද්දෙන් නිදහස් කරන ලෙස මහ ඇමති යෝගී ආදිත්‍යනාත්ගෙන් ඉල්ලා ඇත. ඒ් අනුව මෙම…

වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කෙරේ

වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කෙරේ

වතු කම්කරු දෛනික වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින්  කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ තීරණය තෛපොංගල් දිනය යෙදී ඇති හෙට (15) දිනයේදී ප්‍රකාශයට පත්…

හින්දු ජනතාව තෛපොංගල් සමරයි

හින්දු ජනතාව තෛපොංගල් සමරයි

පොංගල් යනු ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ පුදුචෙරි හි දෙමළ ජනයා විසින් සමරනු ලබන වැදගත්ම උත්සවයකි. එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ උත්සවයක් ද වේ. මේ හැරුණකොට ලේකයේ තවත් රටවල් ගනනාවක මෙම තෛපොංගල් උත්සවය චාරිත්‍රානුකූලව සමරනු ලැබේ. දෙමළ සූර්ය දින දර්ශනයට අනුව ජනවාරි මාසය ආරම්භයේ දී තෛපොන්ගල් උත්සවය සමරණු ලබයි. මෙය සාමාන්‍යයෙන් ජනවාරි 15 පමණ වේ. එමෙන්ම ඇති…

ප්‍රතිභාපුර්ණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ජිවිතයේ මෙතෙක් හෙළි නොවු  කථා හා ඡායාරූප

ප්‍රතිභාපුර්ණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ජිවිතයේ මෙතෙක් හෙළි නොවු  කථා හා ඡායාරූප

නුවරඒළිය ,දෙහිපේ ගම්මානයේදි 1948 ජුනි මස 12 වෙනි උපත ලද ඔහුට කෘෂි ආර්ථික රටාවකට යොමුවුනු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක, හෘදයංගම සහ ලෙන්ගතු දෙහිපේ ගැමියන් මෙන්ම, වරින් වර කුඹුරේ, කමතේ, ලියද්දේ රඟ දැක්වුනු සොකරි, කිඳුරු ගැමි නාටක ද, බලියාග, කෙම්බර, පිංකම, හඟුරන්කෙත පෙරහැර ආදිය ද, පසුකාලීන සංස්කෘතික ක්‍රියාකාරකම් වලට අතිශය ශක්තිමත් පාදමක් වී ඇති බව පැවසේ….

හැරී-මේගන්ට නිදහස

හැරී-මේගන්ට නිදහස

හැරී කුමරුට සහ මේගන් කුමරියට රජ පවුලේ රැඳී සිටිමින් නිදහස භුක්ති විඳීමට දෙවන එළිසබෙත් මහ රැජිනියගේ අවසරය හිමිව ඇති බව වාර්තා වේ. රැජින විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ රජ පවුලේ සාමාජිකයන් සමඟ සැන්ඩින්හ්‍රැම් මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. රාජකීයත්වයෙන් ඉවත් වී ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවට සසෙක්ස්හි ආදිපාද යුවළ පසුගියදා කළ ප්‍රකාශය රජ පවුල ඇතුළු…

ranjan-ramanayake

රන්ජන්ගේ එජාප සාමාජිකත්වය අහෝසියි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි. තාවකාලිකව අහෝසි කළ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට කරුණු ඉදිරිපත් කැර ඉදිරි තීරණ ගනු ලබන බව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා  පැවසීය. ඉදිරි කාලයේ රන්ජන් රාමනායක මහතාගේ තහනම් කළ සාමාජිකත්වය…

ඩෙංගු මැඩලීමට ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම්

ඩෙංගු මැඩලීමට ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම්

ඩෙංගු වසංගතය මැඩලීම සඳහා සහයවීම වෙනුවෙන් ඩ්‍රෝන තාක්ෂණ ක්‍රමවේද නිර්මාණයට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට නවීන තාක්ෂණය පිළිබඳ  ආතර් සී. ක්ලාක් ආයතනය සූදානම් බව තාක්ෂණ හා නවෝත්පාදන  රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පැවසීය. පසුගියදා එම ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඹහු මෙම අදහස් පළ කළේය. එහි දී අමාත්‍යවරයා මෙසේ ද අදහස් පළ කළේය. “නවීන…

රන්ජන් රාමනායක අත්අඩංගුවට

රන්ජන් රාමනායක අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාදිවෙල පිහිටි ඒ මහතාගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ, සුවිශේෂි තත්ත්වයක් යටතේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවයි. රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා…