බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් 23 දෙනකුට තුවාල
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් 23 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. හැටන් සිට මහ නුවර බලා ධාවනවු පුද්ගලික බසයක් හා මහනුවර සිට හැටන් බලා ධාවනයවු පුද්ගලික බස් රථයක් එකිනෙක ගැටිමෙන් 14 වන දින මෙම අනතුර සිදුව ඇති බවත් මෙම අනතුරින් තුවාල ලැබු එක් අයක් ගිනිගත්හේන…