මම ඕනෑම වෙලාවක යන්න ලෑස්තියි
තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර දෙවැනි හා තුන්වැනි තරග ඉන්දීය පිල ජයගත්තේ 2-0ක තරගාවලි ජයක් සමගිනි. ‘අපි සෑම අංශයකින්ම හරියට කළේ නෑ. ඉන්දීය පිල වගේ විස්සයි20 දක්ෂ කණ්ඩායමක් පරාජය කරන්න නම් අපි තනි තනි ක්‍රීඩකයන් හැටියට දක්ෂතා අතරට එන්න ඕනා. ‘මම බාරගත්තේ ශ්‍රේණිගත කිරීම්වල අංක 9 කණ්ඩායමක්. අපි…