ප්‍රවාහණ වෛද්‍ය ආයතනයේ තදබදය වළක්වන්න අලුතින් ප්‍රාදේශීය ඒකක 03ක්
රියදුරු බලපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනයෙන් ලබා ගැනීමේ දී දැනට පවතින තදබදය වැළැක්වීමට සුදුසු විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මින් පෙර උපදෙස් ලබා දී තිබුනි. දැනට එම වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා වැඩිම පිරිසක් පැමිණෙන්නේ කොළඹින් බැහැර …