අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ නාවික හමුදාවට තියුණු ජයක්

අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ නාවික හමුදාවට තියුණු ජයක්

අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරඟාවලියේ නාවික හමුදා සහ යාපනය, සිගින් ෆිෂ් කණ්ඩායම අතර තරඟයක් 2020 ජනවාරි 04 වන දින කැලණිය, එක්සත් පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී සිගින් ෆිෂ් කණ්ඩායම පරාජය කරමින් ගෝල 1 ට 0 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින්…

අමෙරිකාවෙන් හදිසි ප්‍රතිචාර බලකායේ සෙබළු 3000 ක් මැදපෙරදිගට
|

අමෙරිකාවෙන් හදිසි ප්‍රතිචාර බලකායේ සෙබළු 3000 ක් මැදපෙරදිගට

ඉරාන – අමෙරිකා පාර්ශව අතර උද්ගත වී ඇති තත්ත්වය හමුවේ තවත් අමතර සෙබළුන් 3000ක් මැදපෙරදිගට යැවීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 82 වැනි ගුවන් මෙහෙයුම් අංශයට අනුයුක්ත හදිසි ප්‍රතිචාර බලකායේ සෙබළු ඊට යොදවනු ලැබ සිටිති. අමෙරිකාව සහ ඉරානය අතර උද්ගතවී ඇති උණුසුම් තත්ත්වය අමතර භට පිරිස් යැවීම හමුවේ තවදුරටත් තීව්‍ර විය හැකි බව විශ්ලේෂකයෝ…

විභජ්ජවාද මහා ධර්ම සම්භාෂණය ඇරඹෙයි

විභජ්ජවාද මහා ධර්ම සම්භාෂණය ඇරඹෙයි

විභජ්ජවාද මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පුජා වැඩමුළුව අද (04) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී පැවැත්වෙයි. නිර්මල බුද්ධ භාෂිතය මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීම අරමුණින් අනුරාධපුර ලබුනෝරුකන්ද ආරණ්‍ය සේනාසනය විසින් මෙය සංවිධාන කරයි. සම්බුදුසසුනේ චීරස්ථීතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය පන්දහසක් වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද පෙරවරුවෙ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී අරම්භ වුණි. ධර්ම…

මැදපෙරදිගට යළි යුද්ධයේ අඳුරු සෙවනැලි

මැදපෙරදිගට යළි යුද්ධයේ අඳුරු සෙවනැලි

ඉරාන හමුදා ප්‍රධානියාට මරු කැඳවමින් ඊයේ දිනයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයට යළිත් යුද්ධයේ අඳුරු සෙවනැලි වැටී ඇත. මෙක්සිකෝ සම්භවයක් සහිත අනාගත වක්තෘවරයෙක් වන ග්‍රෑන්ඩ් වෝර්ලොක් (Grand Warlock) නුදුරේදීම මැදපෙරදිග කලාපයේ තවත් යුද්ධයක් ඇතිවන බවට අනාවැකි පළකර ඇත. පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයට යළිත් යුද්ධයේ අදුරු සෙවනැලි වැටී ඇත.  

අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රභූ ආරක්ෂ අංශ ප්‍රධානී මරුට
|

අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රභූ ආරක්ෂ අංශ ප්‍රධානී මරුට

බැග්ඩෑඩ් හි එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ඉහළම අණ දෙන නිලධාරියා ඝාතනය වූ බව පෙන්ටගනය තහවුරු කිරීමෙන් පසුව ආසියා පැය තුළ තෙල් මිල ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපද හමුදාව “කාසෙම් සොලෙයිමනී ඝාාතනය කිරීමෙන් විදේශයන්හි සිටින එක්සත් ජනපද භටයන් ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක ආරක්ෂක පියවරක් ගෙන තිබේ” යැයි එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශයක්  කර තිබේ. එය…

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට පැටලුණා කියන කතාව ඇත්තක්ද ?

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට පැටලුණා කියන කතාව ඇත්තක්ද ?

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්තන මහතා හොරෙක් නෙමෙයි යන්න කලින් තමන්වහන්සේට කියවුනේ වචන පැටලීමකින් බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. තමන් ආණ්ඩුවට විරෝධි බවත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා බැලීමට ගොස් ඇති බවත් මේ වන විට ෆේස්බුක් හා සමාජ මාධ්‍ය වල පළ වී ඇති බවද උන් වහන්සේ පවසයි. පෙර මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ට රාජිත හොරෙක් නම් පරික්ෂණ කළ යුතුයි…

මැණික් ජාවාරම්කරුවන් හයදෙනෙකු  නීතියේ රැහැනට

මැණික් ජාවාරම්කරුවන් හයදෙනෙකු නීතියේ රැහැනට

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නීති විරෝධී ලෙස මැණික් ගල් අලෙවි කිරීමට සුදානමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු  අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත. නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩලීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරනමින් සිටින අතර, මේ වනවිට ඒ සඳහා මෙහෙයුම් කටයුතුද ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව,…

ගුවන් අනතුරු අවම වසරක් ලෙස 2019 ඉතිහාසයට එක්වෙයි

ගුවන් අනතුරු අවම වසරක් ලෙස 2019 ඉතිහාසයට එක්වෙයි

2019 වසරේ ගුවන් අනතුරු සංඛ්‍යාව 50% කට වඩා අඩුවී ඇතැයි ගුවන් සේවා කර්මාන්ත ක්ෂේත්‍රයේ අධ්‍යයනයකින් පෙන්වා දෙන බව විදෙස් වාර්තා සදහන් කරයි. 2019 වසරේ වාර්තා වී ඇති ගුවන් අනතුරු මරණ සංඛ්‍යාව 257 ක් වන අතර 2018 වසරේ එම සංඛ්‍යාව 534 ක් වෙයි.  

ගුවන් යනයේ ගුවන් නියමුවා ඇතුළු තිදෙනකුගේ  සිරුරු හමුවේ කාන්තාවක් ද හපුතලේ රෝහලට (Updated)

ගුවන් යනයේ ගුවන් නියමුවා ඇතුළු තිදෙනකුගේ  සිරුරු හමුවේ කාන්තාවක් ද හපුතලේ රෝහලට (Updated)

හපුතලේ ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අද (03) උදෑසන 9.15 ට පමණ කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් යානයේ ගමන් කළ ගුවන් නියමුවන් දෙදෙනා සහ සෙසු නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහරවුරු කර තිබේ. යානය තුළ ගුවන් නියමුවන්…

හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයට හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි

හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයට හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි

හපුතලේ නගරයට ආසන්නයේ දී අද (3) මීට මද වේලාවකට පෙර හෙලිකොප්ටරයක් කඩා වැටී ගිනි ගන්නා බවට තොරතුරු ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරුතුරු බලාපොරොත්තු වන්න