අඟහරු වෙත යැවීමට මිනිසුන් රහිත නවතම රෝවර් යානයක්

අඟහරු වෙත යැවීමට මිනිසුන් රහිත නවතම රෝවර් යානයක්

නාසා ආයතනයේ නවතම මිනිසුන් රහිත රෝවර් යානය දෙදහස් විස්සේ ජූලි මාසයේදී අඟහරු ග්‍රහයා වෙත යැවීමට නියමිතයි. රොබෝ යානය රතු ග්‍රහයා හෙවත් අඟහරු මත ගොඩ බැස්වීමට නියමිතව ඇත්තේ 2021 වසරේදීයි. රෝවර් යානය, චන්ද්‍රිකා ඡායාරූප හරහා අනාවරණය කර ගනු ලැබූ අඟහරු මත පිහිටි ගැඹුරු ජෙසීරෝ ක්‍රේටර් (Jezero Crater) විල ආසන්නයට මුදා හැරෙනු ඇති. එම විලෙහි පැවති ජලය…

ජන හදවත්වල නැවුම් සිතුවිලි ඇතිවේවා

ජන හදවත්වල නැවුම් සිතුවිලි ඇතිවේවා

නව වසර උදාවත් සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ පහසු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කරනුයේ නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමිනි. එම පණිවිඩයේ ‍වැඩිදුරටත් මෙසේ ද දැක්වේ. නව වසර උදාවූයේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ…

2020 නව අවුරුද්ද නව සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !
|

2020 නව අවුරුද්ද නව සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !

ආදරණීය ඩේලි රිපෝටර් පාඨක සැමටත් සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් ලැබුවාවූ නව අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සියලු යහපත් අපේක්‍ෂා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවායි  ප්‍රාර්ථනා කරමු. ගත වූ වසරේ අප ගෙවාලූ ජීවිතය එහි ජය පරාජයන්, සරු නිසරුකම් පිළිබඳව යළි මෙනෙහි  කර නව වසරක උදාව සිදු වූ මේ මොහොත ඔබ සැමට සර්ව සුබ සළකුණු ගෙන එන…

government information center

පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය 3 දා ඇරඹෙයි

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 3 වැනි දින පෙරවරු 10.00ට ආරම්භ කෙරේ. පෙරවරු 9.00ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර එහිදී පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්ප්‍රාප්ත වෙති.කතානායක කරූ ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමට නියමිත අතර, ඉන් අනතුරුව ජනාධිපතිවරයා සම්ප්‍රාප්ත වෙයි. ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන හොබවන අතර ඔහු නව…

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිංහයින් සිව්දෙනෙක්

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිංහයින් සිව්දෙනෙක්

ඉන්දියාවේ බුබුනේෂ්වර්හි පිහිටි නන්දකන්නන් සත්ව උද්‍යානය සඳහා ශ්‍රී ලංකාවෙන් සිංහයින් සිව්දෙනෙක් ලබා ගැනීමට අවසර හිමිව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. “මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් දින 15 කට පෙර ප්‍රාන්ත රජය විසින් අනුමත කර තිබෙනවා.මේ පිලිබද අපි දැනටමත් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා. සත්ව හුවමාරු වැඩසටහනක කොටසක් ලෙස සිංහයන් ගෙන එනු ලබන අතර…

ඉන්දීය අගමැති මෝදීගේ නිවසේ ගින්නක්

ඉන්දීය අගමැති මෝදීගේ නිවසේ ගින්නක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නව දිල්ලි හි පිහිටි නිවසේ  විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බවත් අගමැතිවරයාගේ ආරක්ෂක ඒකකය විසින් ගින්න මැඩ පවත්වා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ගින්න ඇතිවීමත් සමග ගිනි නිවීමේ රථ 09ක් අගමැතිවරයාගේ නිල නිවෙස වෙත පිටත් කර හැරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුනත් එම රථ වලට…

සියලූ පුද්ගලික තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයකට

සියලූ පුද්ගලික තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයකට

සියලූ පුද්ගලික තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇත. ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචිය ඇතුලූ සියලූ පුද්ගල තොරතුරු එයට අයත් වනවා. එමගින් කාලය, ශ්‍රමය, මුදල් නාස්තිය අවම කරගැනීමට හැකිවනු ඇති බවයි ජනාධිපතිවරයා සදහන් කරයි. මෙම ජාතික දත්ත මධ්‍යස්ථානය මගින් සාවද්‍ය…

නුසුදුසු ආහාර අලෙවි කළ පුද්ගලයින් 1,714 දෙනෙකුට නඩු

නුසුදුසු ආහාර අලෙවි කළ පුද්ගලයින් 1,714 දෙනෙකුට නඩු

පසුගිය 9 වනදා සිට ඊයේ දිනය දක්වා සිදුකළ වැටලීම්වලදී  උත්සව සමයේදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ පුද්ගලයින් 1,714 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. අලෙවිය සඳහා සුදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්ටි්‍රික් ටොන් 20 ක තොගයක් විනාශ කිරීමටද කටයුතු කර ඇති බව සදහන් කරයි.

jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search
|

විස්සයි විස්සේ බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරොත් වැඩ වරදි

පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම 2020 නව වසරේ ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ. ඒ අනුව පුද්ගලික බස් රථවල දී මහජනතාවට හිංසා වන අයුරින් අධික ශබ්දයෙන්…

වසා දමා තිබූ බිග්බෙන් ඔරලෝසුව 31 මධ්‍යම රාත්‍රියේ නාද වෙයි

වසා දමා තිබූ බිග්බෙන් ඔරලෝසුව 31 මධ්‍යම රාත්‍රියේ නාද වෙයි

 2017 වසරේ සිට  ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා ඇති බ්‍රිතාන්‍යයේ බිග්බෙන් ඔරලෝසු කුළුණු සීනුව දෙසැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රියේ නාද කිරීමට නියමිතයි. නැවත 2021 වසරේ ඇමෙරිකා ඩොලර් බිලියන පහයි දශම දෙකක් වැය කරමින් කුළුණේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට නියමිතයි.