පුළුල් සන්ධානයකින් එජාපය මහ ඡන්දෙට
මහ මැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. ජනවාරි මස මුල් සතිය වනවිට සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සිදුකිරීමට එක්සක් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සාකච්ඡා කර ඇති බව සඳහන් වේ. එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා…