අර්ථසාධක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 15% දක්වා ඉහළට
සේවක ඉතුරුම් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකත්වය ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සමස්ත සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සේව්‍ය දායකත්වය 12% සිට 15% දක්වා වැඩිකිරීමට රජය සැලසුම කර තිබේ. රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ – ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි මේ බව සඳහන් වේ. මහජන හිතෛෂී රාජ්‍ය…