ලංකාවට එරෙහි පාකිස්ථාන සංචිතයට ඉෆ්තිකර් අහමඩ් සහ මොහොමඩ් නවාස් කැඳවයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පාකිස්ථාන සංචිතය සඳහා ඉෆ්තිකර් අහමඩ් සහ මොහොමඩ් නවාස් යන ක්‍රීඩකයින් කැඳවා ඇත. පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ප්‍රධාන තේරීම් නිළධාරියා වන මිස්බා උල්හක් විසින් මේ පිළිබඳ ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. රෝගාබාධ තත්වයන් හේතුවෙන් එම කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිඩක ශහීන් ෂාහ් අෆ්රිඩි සහ හසන් අලී යන ක්‍රිඩකයින්…

රග්බි ලෝක කුසලානයේ අයර්ලන්තය පෙරමුණේ

රග්බි ලෝක කුසලානයේ ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 27ට තුනක් ලෙස ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ. තරගාවලියේ “ඒ” කාණ්ඩය යටතේ ඔවුන් තරග වැදුනි. ඒ අනුව ලකුණු 24ක් ලබා ගනිමින් “ඒ” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය. ලකුණු 20ක් ලබාගත් ජපාන කණ්ඩායම “ඒ” කාණ්ඩයේ දෙවනස්ථානයට පත්ව සිටියි. cyber c news,dailyreporter

දිය යටදී විවාහ යෝජනාව කළ පෙම්වතා මිය යයි

දිය යටදී විවාහ යෝජනාව කළ පෙම්වතා මිය යයි

දියයට කිමිදෙමින් සිය පෙම්වතියට විවාහ යෝජනාවක් සිදු කිරීමට උත්සාහ කළ අමෙරිකානු ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ. ස්ටීවන් වෙබර් නමැති අමෙරිකානු ජාතිකයෙකු මෙලෙස මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය පෙම්වතිය සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා ටැන්සානියාවට ගොස් ඇති මෙම පුද්ගලයා එරට දූපතක් ආශ්‍රිත මුහුදේ දී දිය යට කිමිදෙමින් ඇයට විවාහ යෝජනාව සිදුකිරීමට උත්සාහ…

ලොරේනාගෙන් බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම්

ලොරේනාගෙන් බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම්

ලොරේනා සුළි කුණාටුවෙන් මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි බලපෑම් එල්ල වී ඇත. කුණාටුව මේ වන විට පැයට කිලෝමීටර් 121ක පමණ වේගයකින් හමායමින් ඇති බව සඳහන්.සුලි කුණාටු වර්ගීකරණයට අනුව ලොරේනා චණ්ඩ මාරුතය පවතින්නේ පළමුවන මට්ටමේයි. එය මේ වන විට ක්‍රමයෙන් උතුරු දෙසට ගමන් කරමින් ඇති බව කාලගුණ බලධාරීන් පවසයි.සුළි කුණාටුවේ බලපෑමෙන් මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා අර්ධද්වීපයට දැඩි…

cyber news sri lanka

Area-51හි ආරක්ෂාව ගැන දැඩි අවධානයක්

අමෙරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා ෆිෆ්ටි වන් නමින් හැඳින්වෙන රහස් ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට බලධාරීන්ට සිදුව ඇත. ඒ අදාළ ප්‍රදේශයට විශාල වශයෙන් ජනතාව පැමිණීමත් සමඟයි. මේ දිනවල අමෙරිකානු ගුවන් හමුදාවේ පුහුණු කඳවුරු පිහිටි ඒරියා ෆිෆ්ටි වන් ප්‍රදේශය ආශ්‍රිතව සංවිධානය කර තිබෙන පිටසක්වල ජීවින් තේමා කරගත් උත්සව අවස්ථා, විශාල පිරිසකගේ අවධානය දිනාගෙන ඇත. ඒ…

විදේශීය හමුදාවන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක්

විදේශීය හමුදාවන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බව ඉරාන ජනාධිපති හසන් රවුහානී අනතුරු ඇගවීමක් සිදු කරයි. අමෙරිකාව විසින් සෞදි අරාබියාව වෙත හමුදා භට පිරිස් යොමු කිරිමට ගෙන ඇති තීරණය පිළිබද ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ගල්ෆ් කලාපයේ සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නව යෝජනාවලියක් ඉදිරි දිනවල දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට ඉරානය…

සෞදියට ඇමෙරිකානු හමුදාව යැවීමට පියවර

සෞදි අරාබියට තම හමුදාව යැවීමට සැලසුම් කර ඇතැයි ඇමරිකාව පවසයි. සෞදි තෙල් සැකසුම් කම්හල් දෙකකට ප්‍රහාර එල්ලවීමෙන් පසු ඇමරිකාව මෙම තීරණය ගෙන ඇත. ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා පවසන්නේ මෙය ආරක්ෂාව පිණිස සිදුකරන ප්‍රයත්නයක් බවයි. කෙසේවුවද කොතරම් භට පිරිසක් යවන්නේද යන්න සම්බන්ධව මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු සඳහන් කරයි.   daily mirror breaking…

ඇෆ්ගනිස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර නන්ගර්හාර් පළාතේ ස්ථානයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිවිල් වැසියන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පළාත් බලධාරීහු ප්‍රකාශ කළහ. ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියන් හයදෙනකු තුවාල ලැබූ බවත් දිස්ත්‍රික් ආණ්ඩුකාර ෂම්සුල් හක් මහතා ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.   breaking news sinhala

ජනපති ඡන්දයේ ලයින් එක

දැනට පෙනෙන්නට තිබෙන කරුණුවලින් පැහැදිලි වෙන්නේ මෙවර ජනාධිපතිවරණය අනෙක් හැම වාරයටකම වඩා සුවිශේෂී එකක් වෙන බවය. මා එසේ කියන්නේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන ධාරා දෙකම තම තමන්ගේ පක්ෂවලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයා කවුරුන්ද කියන කාරණයට විශාල අවධානයක් දෙන නිසා පමණක් නොවේ. මේ වනවිට ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම පිටින් සිටින නිර්පාක්ෂික සමාජය මේ ජනාධිපතිවරණය පිළිබඳව දක්වන උනන්දුව…

දරුවන් 17 දෙනෙක් ජාතියට තිළිණ කළ දිරිය මාතාව

වැලේ ගෙඩි වැලට බර නැතැයි කියති. මේ කතාව බොහෝ විට ජනවහරේ කියැවෙන්නේ තම කුසින් මෙලොවට බිහි කළ දරුවන් ලොකු මහත් කරන්නට අපමණ වෙහෙසක් දරන මව්වරුන් ගැන කතා කරද්දීය. තම කුසින් බිහි කළ දරුවන් 17 දෙනෙක් දහදුක් විඳගෙන ඇති දැඩි කළ එවැනි ධෛර්යය සම්පන්න මවක් මැදවච්චියේ ඇටවීරගොල්ලෑවේ අලුත් හල්මිල්ලෑව ගමේදී අපට හමුවුණි. තමන් බිහි කළ 16…