මදුරු දඩය වැඩි කිරිමට නව නීතියක්
මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම නොසලකා හැර ඇති අයට දඩ මුදල් වැඩිකිරීම සඳහා නව නීතියක් සකස් කරමින් පවතින බව ජාතික ඩෙංගු පාලන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා පවසයි. ඩෙංගු රෝග ව්‍යාප්තිය මෙම වසර මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවට බලපෑ ආකාරයට වඩා වෙනස් ව බලපාමින් ඇති බවත් ප්‍රතිශක්තිකරණයන්ට අනුකූල නොවන බැවින් වේගයෙන් බරපතල තත්වයකට…