රණක්ෂිත රණවිරුවන්ගේ පාද යාත්‍රාව

රණක්ෂිත රණවිරුවන්ගේ පාද යාත්‍රාව

මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමේ අරමුණින් රණක්ෂිත රණවිරුවන් දෙදෙනකු යාපනය, නාගදීපයේ සිට කතරගම දක්වා කිලෝමීටර් 1000 ක පමණ දුරක් ගෙවමින් පාද යාත්‍රාවක ගමන් කිරීම ඉකුත් 22 වෙනි දින ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාර පරිශ්‍රයෙන් ආරම්භ කර තිබේ. මෙම පාද යාත්‍රාව සඳහා සහභාගී වන නාවික හමුදාවේ ප්‍රධාන…

යුද හමුදා කඳවුරු තුල ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය හා හමුදා ලාංජන පමණයි

යුද හමුදා කඳවුරු තුල ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය හා හමුදා ලාංජන පමණයි

 දිවයින පුරා විසිරී ඇති සියලුම යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. ඒ් අනුව යුද හමුදා කඳවුරු තුල වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් මින් ඉදිරියට ප්‍රදර්ශනය කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත්…

ඉකුත් මස උද්ධමනය ඉහළ ගිහින්
|

ඉකුත් මස උද්ධමනය ඉහළ ගිහින්

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගිය අතර ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක වි ඇත. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ…

සිමෙන්ති මිල ඉහළ යයි

සිමෙන්ති මිල ඉහළ යයි

සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර ලබා දී තිබේ. ඒ  අනුව මෙතෙක් රුපියල් 995.00 කට අලෙවි කළ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1095.00 කි. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ගත යුතුව ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය…

අතුරුදහන් වු බළලා වසර පහකට පසු හිමිකරුට  හමුවේ
|

අතුරුදහන් වු බළලා වසර පහකට පසු හිමිකරුට  හමුවේ

එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ අතුරුදහන් වූ බළලෙකු වසර පහකට පසු සැතපුම් 1,200 ක් (කි.මී. 1,900) දුරින් සිටියදී නැවත හමුවීමේ පුවතක් වාර්තා වේ. මෙ‌සේ හමුව ඇත්තේ සාෂා නම් කළු බළලාය. සැන්ටා ෆී සත්ව නිවාසය පවසන්නේ  සාෂාගේ ශරිරයට ඇතුලත් කර තිබෙන මයික්‍රොචිපය පරිලෝකනය කිරීමෙන් හිමිකරු සොයා ගැනීමට හැකි වූ බවය. බළලා මේ සතියේ නැවත පෝට්ලන්ඩ් වෙත ගෙන…

මහවිරු දිනය සමරන්න උතුරේ සූදානමක්

මහවිරු දිනය සමරන්න උතුරේ සූදානමක්

උතුරේ මහවිරු උළෙලවල් පැවැත්වීම රජය විසින් තහනම් කොට ඇතත් මුලතිව් වන්නේරීකුලම් ප්‍රදේශයේ මෙවර මහවිරු උළෙලේ ප්‍රධාන උත්සවය (27) වෙනිදාට පැවැත්වීම සදහා අළුතින් සොහොන් කොත් නිර්මාණය කොට ඇති බව සදහන් වේ. මේ වන විටත් තල් ගස් පෙළක් විනාශ කරමින් භූමියක් සකස් කොට සොහොන් කොත් නිර්මාණය කොට ඒවා එල්.ටී.ටී.ඊ.සුසාන භූමි වශයෙන් නම් කිරීම පිණිස බැනර් කීපයක්ද ඇද…

One Galle Face හිදී සිංගර් නවීනතම ප්‍රදර්ශනාගාරය විවෘත වෙයි

One Galle Face හිදී සිංගර් නවීනතම ප්‍රදර්ශනාගාරය විවෘත වෙයි

ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ සම්බන්ධ විශිෂ්ටතම අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නවීනතම ප්‍රදර්ශනාගාරය, One Galle Face සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කෙරිණි.මෙහිදී සුවිශේෂීම කරුණ වනුයේ එම සිංගර් ප්‍රදර්ශනාගාරය One Galle Face හි ඇති එකම විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවිකරු වීමයි. වර්ග අඩි 6500 ක ඉඩකඩකින් යුක්තව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇති මෙම…

ඔබට හැකි නම් ඇයගේ සිහිනය සැබෑ කරන්න

ඔබට හැකි නම් ඇයගේ සිහිනය සැබෑ කරන්න

මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ උසස් පෙළ පන්තියේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන හල්ඔළුව රණවිරු මාවතේ පදිංචිව සිටින වයස අවුරුදු 19 ක් වන සසංගිකා හිමංශී දැරියගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත.  එම සැත්කම සඳහාරුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය වන බවද…

අවසාන සුමාත්‍රන් රයිනෝත්  මෙලොවින් සමුගනියි

අවසාන සුමාත්‍රන් රයිනෝත් මෙලොවින් සමුගනියි

සුමාත්‍රන් රයිනෝ සත්ත්ව විශේෂය මලයාසියාවෙන් වඳ වී ගොස් ඇති බවට එරට වනජීවි බලධාරීන් නිවේදනය කරයි.  දේශගුණික විපර්යාස, වන ආවරණය අඩුවීම සහ චීන සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමයක් සඳහා දඩයම් කිරීම යන කරුණු සුමාත්‍රන් රයිනෝ විශේෂය වඳවී යාමේ තර්ජනයට ලක්වීමට හේතූ වු බව විශේෂඥයින් පෙන්වා දෙයි. සුමාත්‍රන් රයිනෝසිරස් විශේෂයේ ලොව පුරා මේ වන විට ජීවත්ව සිටින්නේ සතුන් 80ක…