නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලානය පාකිස්තානයට

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලානය පාකිස්තානයට

නැගී එන කණ්ඩායම් අතර බංග්ලාදේශයේ ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත් වුන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ  අවසන් මහා තරගයෙන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම ලකුණු 77කින් පරාජය කරමින් කුසලානය දිනා ගැනිමට පාකිස්තාන නැගී එන කන්ඩායම  සමත් විය. පාකිස්තාන නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවි  සංඛ්‍යාව 301ක් රැස් කලේය.ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට…

වාසුදේව කථානායක ධුරය ලබා ගැනීමට සුදානමින්

වාසුදේව කථානායක ධුරය ලබා ගැනීමට සුදානමින්

කථානායක ධුරය ලබා දෙන්නේ නම් ඉදිරි මාස තුනක කාලය සඳහා එය භාර ගැනීමට තමා සූදානම් බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. චමල් රාජපක්ෂ මහතා කතා නායක ධුරය හෙබවූ ආකාරය ආදර්ශයට ගෙන කටයුතු කිරීමට තමන් කැමති බවත් කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මහතාට ලබා දුන් ඇමති ධුරය තමාට ලබා දී කතා…

manusha

දේශපාලන ඩීල් දැමීම් නතර කරන්න

තම තමන්ගේ පුද්ගලික ‌”ඩීල්” වෙනුවෙන් ආණ්ඩුවට සහාය ලබාදිය යුතු නැති බවත් ශක්තිමත් විපක්ෂයක් ඇතිකරගැනීම සදහා ආණ්ඩුව සමග ඩීල් දමන දේශපාලනයට තිත තැබිය යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. ආණ්ඩුව සමග දේශපාලන ඩීල් දමාගෙන තුනෙන් දෙකක බලයක් ලබාදීමට කටයුතු නොකළ යුතු බවත්, විපක්ෂයේ බහුතර කැමැත්තට අනුව සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකධූරය ලබාදිය…

India

වායු දූෂණයෙන් නවදිල්ලිය පීඩාවට

වායු දූෂණයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය “අන්තරායකර” කාණ්ඩය දක්වා පිරිහී තිබෙන අතර යමුනා ගංඟාවේ ජලය ද බරපතළ ලෙස දූෂණය වී ඇති බව නවතම විදෙස් වාර්තා පවසයි. යමුනා ගංගාවේ ඇතැම් කොටස්වල ඔක්සිජන් නොමැතිව යාම නිසා එහි  ජීවය නොමැති බව ඉන්දීය රජය අනාවරණය කරයි. එය ඉතාමත් අහිතකර තත්ත්වයක් බවත් ඒ පිළිබඳව දිල්ලි බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුව…

ලෝක උරුම සිංහරාජයේ කොටසක් වනසන බවට කොලොන්න ප‍්‍රාදේශිය සභාවට චෝදනා

ලෝක උරුම සිංහරාජයේ කොටසක් වනසන බවට කොලොන්න ප‍්‍රාදේශිය සභාවට චෝදනා

ලෝක උරුම සිංහරාජ වන රක්ෂිතයේ ‘‘මෝනින් සයිඞ්’’ හෙවත් ‘‘හිමිදිරි පෙදෙස’’ සංචාරක බංගලාවට පිවිසෙන මාර්ගය දෙපස රක්ෂිතයට, කොලොන්න ප‍්‍රාදේශීය සභාව විසින් බැකෝ යන්ත‍්‍ර යොදා හානි සිදු කර ඇති බවට පරිසර සංවිධාන චෝදනා කරනවා.  කිලෝ මීටර් 5කට ආසන්න දුරක්  එලෙස වන රක්ෂිතය හායනයට ලක්කර ඇත්තේ අදාළ රාජ්‍ය ආයතනවල කිසිදු අවසරයකින් තොරව බවයි පරිසර සංවිධාන චෝදනා කරන්නේ. වැසි…

රනිල්ගේ එස් ටී එෆ් ආරක්ෂාව ඉවතට

රනිල්ගේ එස් ටී එෆ් ආරක්ෂාව ඉවතට

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබාදී තිබූ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත් කර ඇත. ඊට අමතරව හිටපු අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රමට සහ තිලක් මාරපනට ලබාදී තිබූ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂකයින්ද ඉවත් කර ඇති බවයි වාර්තා වෙයි.  

විජය සෝමරත්නයන්ගේ “ගිරේ” නොවැම්බර් 23 කැලණිය සංස්කෘතික රඟහලේදී

විජය සෝමරත්නයන්ගේ “ගිරේ” නොවැම්බර් 23 කැලණිය සංස්කෘතික රඟහලේදී

ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පි මෙන්ම කර්තෘවරයෙකු වන විජය සෝමරත්නයන් අධ්‍යක්ෂණය කළ “ගිරේ” නාටය්‍ය එළඹෙන 23 වැනිදා සවස 6.00ට කැලණිය සංස්කෘතික රඟහලේදි වේදිකාගත කෙරේ. මෙහි සංගීතය අජිත් රත්නායකයන්ගෙන් වන අතර කථනය අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චිගෙනි. ප්‍රවීණ වේදිකා නාට්‍යවේදියකුවන විජය සෝමරත්න මහතා “සුරපුරෙන් තහංචියක” නාට්‍යයෙන් වේදිකාවට පිවිස නාට්‍ය ගණනාවකම රංගනයට දායවී තිබේ. මොනවද මේ කතා, සුදනා මමයි නාට්‍ය…

වසර අසු අටකට වැඩි පැරණි පාලමක් කඩා වැටී දෙදෙනෙක්  මරුට

වසර අසු අටකට වැඩි පැරණි පාලමක් කඩා වැටී දෙදෙනෙක්  මරුට

නිරිතදිග ප්‍රංශයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ පුවත්  පවසයි. පාමයිරොපොයික්ස්-සර්-ටාර්න් සහ බෙසියර්ස් නගර සම්බන්ධ කරන අඩි 510 ක ලෝහ පාලම 1930 ගණන් වලදී ඉදිකර ඇත. මෙම පාලම මතින් ගමන් කළ හැකි උපරිම බර ප්‍රමාණය ටොන් 19 කි. මෙම පාලම  2003 දී ප්‍රතිසංස්කරණය කර ඇති අතර  2017 පරීක්ෂණයකදී කිසිදු ව්‍යුහාත්මක ගැටළු හෝ…

ඔස්ට්‍රලේෂියා පිස්තෝල වෙඩිතැබීමේ තරඟාවළියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනාගනී

ඔස්ට්‍රලේෂියා පිස්තෝල වෙඩිතැබීමේ තරඟාවළියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනාගනී

2019 ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවළිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම  කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියහ. මෙම තරඟාවළිය 2019 නොවැම්බර් මස 10 වන දින සිට 18 වන දින දක්වා පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැත්විණි. මිලි මීටර් 9 නිශ්පාදන අංශය යටතේ සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූහ. ශ්‍රී…

ක්‍රීඩිකා  ඇලිස් පෙරී  බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟයෙන් ඉවත් කරයි

ක්‍රීඩිකා  ඇලිස් පෙරී  බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟයෙන් ඉවත් කරයි

සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා  ඇලිස් පෙරී හදිසි ආබාධයකට ලක් වීම  නිසා සති 3ක කාලයක් ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා ඇලිස් පෙරී ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණි. පසුගිය දා පැවැති සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සහ මෙල්බරන් රෙනගේඩ්ස් කණ්ඩයම් අතර…